ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි !

ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි !

  ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි. එ් අන්දමට සිදුකරන ලද අලුත්ම වෙනස් කම් කිහිපයක් පිළිබඳ නිවේදනය...
කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...
කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)

[vc_row][vc_column][vc_column_text]කැනඩාව තුළ තමාගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමට කැමැත්තෙන් පසුවන්නකු වෙත ඒ සඳහා උපකාරී විය හැකි ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අප පසුගිය ලිපියෙන් ඔබගේ අවධානය යොමු කළා. අද අප ඉන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී විසඳා ගත යුතු අනෙකුත්...
කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම               (Part 1)

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 1)

[vc_row][vc_column][vc_column_text] දිනෙන් දින ව්‍යාකූල වන කැනඩා රැකියා තත්ත්වය තුළ තමන්ගේම කියා ව්‍යාපාරයක නිරත වීම බොහෝ දෙනෙකු තුළ පවතින සිහිනයක් විය හැකියි. ඇතැම් අවස්ථාවල නියත වැටුපක් සහ වෙනත් ප්‍රතිලාභ (සෞඛ්‍ය රක්ෂණ ආදි පහසුකම්) සහිත රැකියාවක නිරත වීම සුදුසු යැයි...
ඔබත් නිවාඩු නිකේතනයක් මිල දී ගැනීමට කැමතිද?  Want to Buy a Cottage?

ඔබත් නිවාඩු නිකේතනයක් මිල දී ගැනීමට කැමතිද? Want to Buy a Cottage?

[vc_row][vc_column][vc_column_text] පුරා මාස 06 කටත් අධික කාලයක් සීත දේශගුණයෙන් යුත් කැනඩාව වැනි රටක ජීවත් වන අපි උණුසුම් කාලගුණයක් දැනුණු විගස පිටතට ගොස් ඇවිදීමට, ගංගා, විල් ආශ්‍රිතව ක්‍රීඩා කිරීමට, විවිධ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමට දැඩි කැමැත්තක් දක්වමු. මෙවැනි...
පරිස්සමින්….  දොරින් දොර යන වංචාකාරයින් ඔබ නිවසටත් පැමිණේවි….

පරිස්සමින්…. දොරින් දොර යන වංචාකාරයින් ඔබ නිවසටත් පැමිණේවි….

[vc_row][vc_column][vc_column_text] මෙතෙක් ඔබ වෙත ගෙන ආ  සුපුරුදු ලිපි රටාවෙන් මඳක් බැහැරට ගොස් නිවසක් මිල දී ගෙන පදිංචිය ඇරඹීමෙන් පසු බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරමු. මෙය තමන්ගේම නිවසක පදිංචිව සිටින්නන් මෙන්ම අනාගතයේ නිවෙස් මිල දී ගෙන පදිංචියට...