by Dasatha | Nov 27, 2016 | Canada News, News, Real Estate
ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි. එ් අන්දමට සිදුකරන ලද අලුත්ම වෙනස් කම් කිහිපයක් පිළිබඳ නිවේදනය...
by Dasatha | Oct 9, 2016 | Canada News, Real Estate
කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...
by Dasatha | Jul 17, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]කැනඩාව තුළ තමාගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමට කැමැත්තෙන් පසුවන්නකු වෙත ඒ සඳහා උපකාරී විය හැකි ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අප පසුගිය ලිපියෙන් ඔබගේ අවධානය යොමු කළා. අද අප ඉන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී විසඳා ගත යුතු අනෙකුත්...
by Dasatha | Jul 17, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text] දිනෙන් දින ව්‍යාකූල වන කැනඩා රැකියා තත්ත්වය තුළ තමන්ගේම කියා ව්‍යාපාරයක නිරත වීම බොහෝ දෙනෙකු තුළ පවතින සිහිනයක් විය හැකියි. ඇතැම් අවස්ථාවල නියත වැටුපක් සහ වෙනත් ප්‍රතිලාභ (සෞඛ්‍ය රක්ෂණ ආදි පහසුකම්) සහිත රැකියාවක නිරත වීම සුදුසු යැයි...
by Dasatha | Jul 17, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text] පුරා මාස 06 කටත් අධික කාලයක් සීත දේශගුණයෙන් යුත් කැනඩාව වැනි රටක ජීවත් වන අපි උණුසුම් කාලගුණයක් දැනුණු විගස පිටතට ගොස් ඇවිදීමට, ගංගා, විල් ආශ්‍රිතව ක්‍රීඩා කිරීමට, විවිධ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමට දැඩි කැමැත්තක් දක්වමු. මෙවැනි...
by Dasatha | Jul 17, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text] මෙතෙක් ඔබ වෙත ගෙන ආ සුපුරුදු ලිපි රටාවෙන් මඳක් බැහැරට ගොස් නිවසක් මිල දී ගෙන පදිංචිය ඇරඹීමෙන් පසු බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරමු. මෙය තමන්ගේම නිවසක පදිංචිව සිටින්නන් මෙන්ම අනාගතයේ නිවෙස් මිල දී ගෙන පදිංචියට...