ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරස වසංගතය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

මෙවැනි වංසගතයක් පාලනය කිරීම සඳහා රජයේ දායකත්වය, සෞඛ්‍ය කාර්යක්ෂමතාව හා ධාරිතාව සහ මහජනතාවගේ දායකත්වය යන අංශ තුනම ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වීම වැදගත් බව මෙමගින් ඔවුන් පෙන්වා දේ.

මෙවැනි අවස්ථාවක විදේශිකයන් නිරෝධායනය සඳහා ලංකාවට ගෙන්වා ගැනීමේදී නව වෛරස ප්‍රභේද රටට ඇතුළුවීමට ඇති අවදානමද මෙහි පෙන්වා දී ඇත.

ඔවුන් ඉදිරිපත් කළ සම්පූර්ණ යෝජනාවලිය පහත දැක්වේ.

 

 

Share this Post