මුහුණු පොතටත් අන්තිම කැමති පත්‍රයක්

මුහුණු පොතටත් අන්තිම කැමති පත්‍රයක්

අන්තර්ජාල සේවා ව්‍යාප්ත වීමෙන් පසුව බිහි වී මේ වන විට ලෝකයේ අංක එකේ පුවත් වපුරන්නා බවට පත්ව සිටින්නේ ‘ෆේස් බුක් සමාජ ජාලය’ යි. මිතුරු ඇසුර ඇති කර ගැනීමේ සිට සමාජයේ නොයෙකුත් කුදු මහත් ඇද පළුදු, හොඳ නොහොඳ සියල්ල සාකච්ඡා කෙරෙන ස්ථානයක් බවට අද මුහුණු පොත පත්...
විශේෂඥ වෛද්‍ය සේවා

විශේෂඥ වෛද්‍ය සේවා

බාල, තරුණ, මහලූ අපි කවුරුත් ජීවිතයේ එකම අවස්ථාවකදී හෝ කුමන හෝ ලෙඩකින් ව්‍යාදියකින් පීඩාවට පත්වූවෝ වෙමු. ඇතැම් ලෙඩ රෝග තදබල ඒවා නොවිය හැකි වුවත් අසනීප ගතියක් දැනුණු විට වෛද්‍යවරයෙකු වෙත යෑම අප කවුරුත් සිදුකරන සාමාන්‍ය කටයුත්තකි. කැනඩාවේදී නම් රෝගී බවක් දැනුණු විට පවුලේ...
තනිව සිටින විට හෘදයාබාධයක් ඇති වුවහොත්…

තනිව සිටින විට හෘදයාබාධයක් ඇති වුවහොත්…

හෘදයාබාධ පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති වේලාවක වුවත් හෘදයාබාධ ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක නොමැරී බේරීමට විශාල සටනක් කිරීමට හෘදයාබාධයට ලක් වූ තැනැත්තාට සිදු වෙයි. හදවතේ ස්ඵන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහි නැති...
ප්‍රවේශම් වන්න… කටට රසට කන කෑම අසාත්මික විය හැකියි

ප්‍රවේශම් වන්න… කටට රසට කන කෑම අසාත්මික විය හැකියි

බහුතරයක් දෙනා ආහාර ගැනීමේදී එහි රසය පිළිබඳව බොහෝ දුරට විමසිලිමත් වුවත් එහි ගුණාගුණ තත්ත්වයන් පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වති. ඇතැම් විට රසයට මුල්තැන දී ලබාගන්නා එවැනි ආහාර වර්ග නිසා නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණ පාන්නෝද එමට සිටිති. අප අද මෙම ලිපිය තුළින් විමසා බලනුයේ...
මරුට අත වනන තරුණ වීමේ උන්මාදය

මරුට අත වනන තරුණ වීමේ උන්මාදය

ඔන්න එකෝමත් එක රටක වයස අවුරුදු 65 ක් 70 ක් පමණ වුණු කාන්තාවක් සිටියලු. වයස නිසාම මේ කාන්තාව නොයෙකුත් ලෙඩ රෝගවලිනුත් පෙලුනලු. දිනක් මේ රෝගී  තත්ත්වයන් උත්සන්න වෙලා ඇය බොහෝ සේ ඔත්පල වුණාලු. මේ තැනැත්තිය බොහෝම භක්තියෙන් දෙවියන් අදහපු කෙනෙක්. තමාගේ අවසන් මොහොත එළඹ ඇති බව...
ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක් අද අප මේ ඉටුකරන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ‘දසත’ කලාපයෙන් පාඨකයන් වෙත ලබාදුන් පොරොන්දුවකි. එම කලාපයේ අප මෙසේ සඳහන් කරනු ලැබුණි. ‘ජාත්‍යන්තර සිනමා උළෙලකදී ‘හොඳම නළුවා’ වශයෙන් මනෝරත්නයන් ලබාගත් මෙම සම්මානය පිළිබඳව...
කැනඩාවේ අපරාධ රැල්ල ඉහළට

කැනඩාවේ අපරාධ රැල්ල ඉහළට

පසුගිය කාලයේදී සිදුවූ අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සටහන් කොට ඇති පොලිස් වාර්තා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී කැනඩාව තුළ අපරාධවල සැලකිය යුතු ඉහළ යෑමක් පවතින බව  The national Crime Severity Index (CSI) පෙන්වා දේ. මෙම වාර්තාව සකස් කරනු ලබන ෆෙඩරල් ඒජන්සිය පවසා...
නවතම Child Benefit payments ක්‍රියාත්මකයි

නවතම Child Benefit payments ක්‍රියාත්මකයි

ෆෙඩරල් රජය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති නවතම ළමා ප්‍රතිලාභ (Child Benefit) අද (ජූලි 20 දා) සිට බැංකු සහ ලිපි බහාලුම් වෙත ලැබීමට නියමිතව ඇත. දරුවන් සිටින පවුල් සඳහා ගෙවනු ලබන මෙම ළමා ප්‍රතිලාභයන් universal child care benefit, Canada child tax benefit සහ...
සීනි, ලුණු සහ මේද බහුල ආහාරවලට බද්දක් ?

සීනි, ලුණු සහ මේද බහුල ආහාරවලට බද්දක් ?

සීනි, ලුණු සහ මේදය අධිකව ඇති ආහාරවල බදු වැඩි කළ යුතුව ඇතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා ඇත. පැණි බීමවල අඩංගු කළ යුතු සීනි ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව මේ වන විට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එය අගෝස්තු 01 දා සිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමතිවරයා පවසයි. බෝ නොවෙන රෝග...
මැලේරියාව සහ බරවා නැති ශ්‍රී ලංකාවක් !

මැලේරියාව සහ බරවා නැති ශ්‍රී ලංකාවක් !

මැලේරියාව තුරන් කළ පළමු ආසියානු රට ලෙසත් බරවා රෝගය සහමුලින්ම තුරන් කළ රට ලෙසත් ශ්‍රී ලංකාව නම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි. බරවා රෝගය සහමුලින්ම තුරන් කිරීම පිළිබඳව පිරිනමනු ලබන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙට (21 දා) ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතව...