ස්වර්ණ විමානෙට

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්.. ඔරුවට ගොඩවී මා එනවා.. ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට නළ රැලි මත නැඟිලා එනවා….// වැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමුවෙනවා…// සැන්දෑ යාමේ පෙම් රස කළතා සැන්දෑ යාමේ පෙම් රස කළතා සාගර ජල කඳ නැලැවෙනවා…. ස්වර්ණ විමානෙට එහා...

කප් සුවහස් කල්

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සළකුණු දැක ඔබව සොයා ආවා ඔබව සොයා ආවා // සත් සමුදුරු තරණය කර ආවා සත්කුළු පව් අතරින් දිව ආවා සත් සමුදුරු තරණය කර ආවා සත්කුළු පව් අතරින් දිව ආවා තරු එළියෙන් පියවර මැන ආවා ඔබව සොයා ආවා ඔබව සොයා ආවා කප්...

ඈත සංසාරේ

ඈත සංසාරේ නිබඳ බැඳී ආ සබඳ කමක් විය ඈත සංසාරේ… ඈත සංසාරේ සබඳ කමක් නැත හමුවීමක් මිස ඈත සංසාරේ දුකට හඬා වැටෙනා බොල් අහසට තනිය මකන ඉරබටු තරුවක් ලෙස වැසි යදිනා ගිනි ලන වැලි කතරට සිහිල ගෙනා මඳ නල රැල්ලක් ලෙස ඈත සංසාරේ නිබඳ බැඳී ආ සබඳ කමක් විය ඈත සංසාරේ භවෙන් භවය පැතු...

අම්මා සඳකි

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී   සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුණේ මහමෙරකට උසයි දරු පෙම හද පතුළේ පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි...

දේදුන්නෙන් එන සමනලුනේ

දේදුන්නෙන් එන සමනලුනේ ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ලඟින් ඉදහල්ලා දේදුන්නෙන් එන සමනලුනේ දවසක් දා බෝ මලුවේ හමුවූ දා සැටි අපි දෙන්නා පහනක් දල්වා එකම සිතින් පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ භවෙන් භවය පෙර ආවා සේ භවෙන් භවය මතු සංසාරේ නිවන් දක්නා ජාතී දක්වා...

උඳුම්බරා හිනැහෙනවා

උඳුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට සිනා කඳුළු වැහි වැහැලා ගිනි ගෙන රත්වුණු දවසක සැනසෙන එක සැන්දෑවක මුහුදු කොනේ – සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක උඳුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ගිනි දිය – ලෝ දිය වැස්සේ...
උඳුම්බරා හිනැහෙනවා

උඳුම්බරා හිනැහෙනවා

[vc_row][vc_column][vc_column_text] උඳුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට සිනා කඳුළු වැහි වැහැලා ගිනි ගෙන රත්වුණු දවසක සැනසෙන එක සැන්දෑවක මුහුදු කොනේ – සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක උඳුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා කළුවර දුම එක හුස්මට...
බ්‍රසීලය WhatsApp තහනම් ඉවත් කරයි

බ්‍රසීලය WhatsApp තහනම් ඉවත් කරයි

බ්‍රසීලයේ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන අපරාධ පරීක්ෂණයක් සඳහා අදාළ රහස්‍ය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා එරට අධිකරණය මගින් තාවකාලිකව අත්හිටවනු ලැබූ WhatsApp පණිවුඩ සේවාව නැවත එරට තුළ ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. බ්‍රසීලය තුළ වසර දෙකක් තුළ WhatsApp පණිවුඩ සේවාව තහනමට...
මගීන්ට සුව දෙන ත්‍රිරෝද සේවයක්

මගීන්ට සුව දෙන ත්‍රිරෝද සේවයක්

ත්‍රිරෝද රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර ඇත. බස්නාහිර පළාත තුළ ඇති සියලුම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත වේ. ශ්‍රී...
උපදේශකවරු 45 ක්!

උපදේශකවරු 45 ක්!

මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරු 45 දෙනෙකු පත් කර ඇති බව අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (20 0ා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. පසුගිය මැතිවරණවලදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සහාය දුන් පිරිසය අවස්ථාවක් ලබාදීම සඳහා මෙම තනතුරු පිරිනැමූ බවද...