by Dasatha | May 19, 2021 | Canada News
ලෝකයේ බොහෝ රටවල් COVID-19 එන්නත් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ පා ඇති අවස්ථාවක කැනඩාව AstraZeneca එන්නත් තොගයක් රඳවාගෙන සිටීම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව මෙරට සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියි. කැනඩාවේ AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයන් 60,000 කින් එක් අයෙකුට...
by Dasatha | May 19, 2021 | Canada News
දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි. මේ පිළිබඳව ඊයේ (18) ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott අදහස් දැක්වූ අතර පළාත විවෘත කිරීමේ පළමු පියවර ලෙස ජූනි 02 වෙනිදා හෝ ඊට පෙර...
by Dasatha | May 18, 2021 | Latest News
අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ...
by Dasatha | May 18, 2021 | Latest News
කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18) 25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ. කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්‍රිත මරණය 2020 මාර්තු 09 දින...
by Dasatha | May 18, 2021 | Latest News
අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...
by Dasatha | May 17, 2021 | Latest News
වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය – Public Health Agency of Canada (PHAC) සඳුදා (17)...
by Dasatha | May 16, 2021 | Latest News
ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...
by Dasatha | May 16, 2021 | Canada News, News
ඉන්දියාවෙන් ප්‍රථම වරට සොයාගත් B.1.617 කොරෝනාවෛරස ප්‍රභේදය පහසුවෙන් හා ඉක්මණින් හඳුනාගැනීමට සඳහා ඔන්ටේරියෝව මහා පරිමාණ ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බව ඔන්ටේරියෝ මහජන සෞඛ්‍ය අංශය (Public Health Ontario- PHO) පවසා සිටියි. මේ වන විට...
by Dasatha | May 15, 2021 | Canada News, News
ලොව වැඩියෙන්ම ඩිජිටල් සංසරණය සහිත පුස්තකාලය ලෙස ටොරොන්ටෝ මහජන පුස්තකාලය ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙම ලෝක වාර්තාව පසුගිය වසර 8 පුරාම අඛණ්ඩව ටොරොන්ටෝ පුස්තකාලයට හිමි විය. ලෝකයේ ඉහළම ඩිජිටල් පොත් සංචිතයක් සහිත ටොරොන්ටෝ මහජන පුස්තකාලයෙන් සෑම වසරකම e-books සහ audiobooks...
by Dasatha | May 14, 2021 | Latest News
මෙතෙක් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳීමෙන් මියගිය වැඩිම පුද්ගල සංඛ්‍යාව අද (14) දින වාර්තා විය. ඒ මරණ 31 ක් ලෙසිනි. අද දින සටහන්ව ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2269 කි. මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 923 ක් ලෙස...