Pearson – අවිවේකයි

Pearson – අවිවේකයි

ගිම්හාන නිවාඩුවත් සමග ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපොළට අතිශයින්ම කාර්යබහුලම වී ඇති නිසා මෙම ගුවන් තොටුපොළින් ගුවන් ගමන් යෑමට බලාපොරොත්තු වන්නන් ඒ පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතු බවත් ගුවන් තොටුපොළ ප්‍රකාශකයකු පවසා සිටී. ගුවන් තොටුපොළ වාර්තාවලට අනුව කාර්යබහුලතම...
ගිම්හාන කුණාටුව GTA කලඹයි

ගිම්හාන කුණාටුව GTA කලඹයි

අද (27) සවස GTA ඇතැම් ප්‍රදේශවල ඇති වූ කුණාටුවත් සමගම ටොරොන්ටෝ ඩවුන් ටවුන් කලාපය තුළ ගංවතුර තත්ත්වයක් හට ගැනුණි. මේ පිළිබඳව කාලගුණ අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබුවත් සති මැද දිනයක් වූ අද නගරයේ ඉතාමත් කාර්යබහුලම වෙලාවක හටගත් කුණාටු තත්ත්වයත් සමගම බොහෝ දෙනෙකු දැඩි පීඩාවට...
ගර්භාෂ පිළිකා – Uterine Cancer

ගර්භාෂ පිළිකා – Uterine Cancer

ගර්භාෂය යනු කාන්තා ප්‍රජනක පද්ධතියේ දරු ගැබක් වැඩීමට ඉඩ සලසන ප්‍රදේශයයි. ගර්භාෂ බිත්තියේ සිදුවන අස්වාභාවික සෛල වර්ධනය වීමක් ගර්භාෂ පිළිකාවට හේතු වේ. ගර්භාෂ බිත්තිය සෛල ස්ථර 3 කින් සමන්විත වන අතර අභ්‍යන්තර බිත්තිය එන්ඩ්‍රොමෙට්‍රියම් (endometrium) ලෙස හැඳින්වේ. බොහෝ විට...
මත්පැන් හා ඔබේ සෞඛ්‍යය

මත්පැන් හා ඔබේ සෞඛ්‍යය

  මධ්‍යසාර ඉතා අතීත කාලයක පටන්ම භාවිතයට ගන්නා ලද ද්‍රව්‍යයකි. එය විවිධ කාර්යයන් සඳහා භාවිත කරන ලද අතර එය ඉතාමත් ප්‍රචලිත වී ඇත්තේ මත් වීමට උපයෝගි කර ගන්නා පානයක් ලෙසයි. එය රසායනාගාර තුළ විවිධ කර්තව්‍යයන් සඳහා භාවිත කරන අතර ඖෂධයක් ලෙසත් උපයෝගි කරගෙන ඇති අවස්ථා...
සංක්‍රමණික රැඳවියන්ගේ උපවාසය

සංක්‍රමණික රැඳවියන්ගේ උපවාසය

ටොරොන්ටෝ නැගෙනහිර රැඳවුම් මධ්‍යස්ථානයේ සහ ලින්ඩ්සේ රැඳවුම් මධ්‍යස්ථානයේ (මධ්‍යම නැගෙනහිර පුනරුත්ථාපන මධ්‍යස්ථානය) සිටින සංක්‍රමණික රැඳවියන් විශාල පිරිසක් පසුගිය සති 2 ක කාලයක සිට උපවාසයක නිරතව සිටී. ආගමන විධිවිධාන උල්ලංඝනය කර ඇතැයි පැවසෙන මේ පිරිස රටින් පිටුවහල්...
Pokémon Go උමතුව

Pokémon Go උමතුව

ඉන්ස්ෆිල් ඔන්ටේරියෝ – වාහන නැවතුම් අංගනයක සිට Pokémon Go ස්මාර්ට් ෆෝන් ක්‍රීඩාවේ නියැළුණු කාන්තාවක් පසුගියදා රථයක ගැටී ඇත. පසුව සොයා බැලීමේදී හෙළිදරව් වූයේ මේ රිය පදවාගෙන ආ රියදුරාද රිය පදවන අතර සිය ස්මාර්ට් ෆෝනයෙන්  Pokémon Go ක්‍රීඩාවේ නිරතව පැමිණ ඇති බවය. තමා...
පරණ වැඩේ අලුත් නමකින්

පරණ වැඩේ අලුත් නමකින්

වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමේදී බලවත් ආන්දෝලනයක් ඇති කරමින් පුවත් මැවූ කොළඹ වරාය නගරය එහෙමත් නැතිනම් ‘කොළඹ පෝට් සිටි – Colombo Port City’ ව්‍යාපෘතිය මින් ඉදිරියට අලුත් නමකින් හැඳින්වීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට එය Colombo Financial City...
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා

මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා

[vc_row][vc_column][vc_column_text] ගංගා එන්නකෝ … ගංගා මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන නියඟින් දා ගිය සිරුර වාරුකර හඬා වැටෙද්දී මා අහක බලාගෙන යන්න ගියා ඔබ නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ… පිපුරුණු දෙතොලින් අහස බලාගෙන දියපොද රහිත ව අකලට මහලු ව...
යාපනය සරසවියේ ඇත්තටම මොකද වුණේ?

යාපනය සරසවියේ ඇත්තටම මොකද වුණේ?

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගිය සතියේ ඇති වූ ගැටුම මේ වන විට දෙස් විදෙස් දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. මේ ගැටුම පිටුපස සිටින්නේ එල්ටීටීඊයට පණ දීමට උත්සාහ කරන කණ්ඩායමක් බව දකුණේ ඇතැමුන් චෝදනා කරන විට එල්ටීටීඊ හිතවාදී මාධ්‍ය කියන්නේ ගැටුම හමුදාවේ වැඩක් බවය....