භූමිතෙල්වලින් දුවන බස්
ශ්‍රී ලංකාව තුළ මගී ප්‍රවාහනයේ යොදවා ඇති පෞද්ගලික බස් රථවලින් සියයට 85 කට වැඩි ප්‍රමාණයක් ඞීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව එ් පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පසුගිය කාලයේදී ඔටෝ ඞීසල් මිල අධික […]
ශ්‍රී ලංකාව තුළ මගී ප්‍රවාහනයේ යොදවා ඇති පෞද්ගලික බස් රථවලින් සියයට 85 කට වැඩි ප්‍රමාණයක් ඞීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව එ් පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පසුගිය කාලයේදී ඔටෝ ඞීසල් මිල අධික […]
ශිෂ්ට සම්පන්න ලෝකය පිළිකුලෙන් හෙළා දකින මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය කැනඩාවේ ආර්ථිකය තුළද දෝංකාර දෙමින් කැනඩාව සහ සෞදි ආරබිය අතර පවතින ගනුදෙනුවලටද අහිතකර අන්දමින් බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇත. මෙහිදී කැනඩාව සහ සෞදි […]
වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. එ් අනුව සුළු වැරදි සඳහා සිර දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ පිරිසට මෙම අවස්ථාව […]
කැනඩා මහ බැංකු පොලී අනුපාතය සියයට 0.25 කින් නැවතත් වැඩි කර ඇත. 2017 ගිම්හානයේ සිට මේ දක්වා සියයට 0.25 බැගින් පස්වතාවක් මෙලෙස පොලී අනුපාත ඉහළ දැමීමට මහ බැංකුව කටයුතු කොට තිබුණි. එ් අනුව වර්තමාන මහ […]
ලොව පුරා සංචාරක දත්ත තොරතුරු ඇතුළත් කොට ප්‍රකාශයට පත් කෙරෙන Lonely Planet සඟරාව මගින් 2019 වසර සඳහා සංචාරයට සුදුසු යැයි නම් කර ඇති රටවල් 10 අතර ඉහළින්ම ඇත්තේ ශ්‍රී ලංකාවයි. සමකාසන්නයේ (equatorial) පිහිටි රටක් […]
Download PDF
Download PDF
Download PDF
1993 දෙසැම්බර් 27 වෙනි දින ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් අත්සන් කරන ලදුව 1994 ජනවාරි 01 වන දින සිට බලාත්මක කෙරුණු උතුරු ඇමරිකාවේ නිදහස් වෙළඳ ගිවිසුම North American Free Trade Agreement (NAFTA) එතැන් පටන් […]
මත්පැන් සම්බන්ධයෙන් ඔන්ටේරියෝව තුළ මේ වන විට බලපැවැත්වෙන සීමාවන් සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇතැයි ඔන්ටේරියෝ ප්‍රෙමියර් ඩග් ෆෝඞ් පවසයි. එ් අනුව ඉදිරියේදී එළිමහන් හා ප්‍රසිද්ධ ස්ථානවල මහජනතාවට නිදහසේ මත්පැන් පානය කිරීමට හැකි ආකාරයට නීති ගෙන […]
Copyright 2018 Dasatha Publications |www.Dasatha.com