C. D. Fonseka

[vc_row][vc_column width="1/2"][vc_media_grid grid_id="vc_gid:1478052518298-a58ad6be-a907-5" include="2087"][vc_column_text] ඔයාට රත්නේ ඔයාට රත්නේ මං ආදරේ රඟන්නේ එකයි විනෝදයේ මොණරා මෙන්න මේ ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ ඔයාට රත්නේ මං ආදරේ.... පුංචි පුංචි මල් පිපීලා හරිම...

read more

Oyata Rathne – ඔයාට රත්නේ

ඔයාට රත්නේ ඔයාට රත්නේ මං ආදරේ රඟන්නේ එකයි විනෝදයේ මොණරා මෙන්න මේ ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ ඔයාට රත්නේ මං ආදරේ.... පුංචි පුංචි මල් පිපීලා හරිම ලස්සනයි රංචු රංචු බඹර රාසි ඒ වටේ දුවයි රොන් උරන්න රොන් උරන්න තවත් පැණි පිරෙයි ආදරේට ආදරේම එක වුණා වගේ ඔයාට රත්නේ මං ආදරේ......

read more

Amaradevi – අමරාදේවි

සඳක් සදිසි ලඳක් නොවෙද ලැසි ගමනින් එන අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ ගියොත් කෙනෙකු යලිත් නො එන තැන ඇති කුඹුරක පියා සීසායි මම බත ගෙනයමි හනිකට සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා ඔහුට ඇඹුල...

read more

Pem Sililare – පෙම් සිළිලාරේ

පෙම් සිළිලාරේ තුන් සිත විසිරි විහිදි විසිරෙන්නා වසන්ත ගිතේ පවනේ පාවේ විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගි හඬ යලි ඈසුණා කවුදෝ ආවේ කවුදෝ ආවේ..... පෙර දිනේ සොඳුරු රුව ඔබේ නෙතු කොනේ ඈදි පෑයේ ආදරෙ මන් පෙතේ ආවේ දෑත ගෙන දෙන්නා හසරැළි තොළඟ නැගි නැගී හද නිවි සිහිල දී ආදරේ මන් පෙතේ...

read more

Radha Krishna – රාධා ක්‍රිෂ්ණා

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා  කිසි ලෙසකින් හෝ නොවෙමු අපි සාලිය මාලා ගාමිණී චීත්‍රා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු සිහින ලොවේදී රෑ තුන්යම අපි සිනාසෙමු ගතින් නොබැඳුනත් දිවිය පුරා අපි සිනාසෙමු...

read more

Dayaratne Ranatunga

[vc_row][vc_column width="1/2"][vc_media_grid grid_id="vc_gid:1478031127785-dc47cca0-0f31-6" include="2041"][vc_column_text] මහ රෑ යාමේ කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා වෙහෙස දරාගෙන පාර අසාගෙන ආවෙමි අඳුරෙම ඔබව...

read more

Maha Rae Yame – මහ රෑ යාමේ

කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා වෙහෙස දරාගෙන පාර අසාගෙන ආවෙමි අඳුරෙම ඔබව සොයා සීපද රාවේ සවනත වැටිලා  ඉන් මත් වීලද ඔබ ආවේ මහ රෑ තනියෙම මේ ලෙස එන්නට හොඳ නෑ ඇයි එය නොසිතූවේ ඔබෙ සීපද මට හරි මිහිරියි  මෝරන සෙනෙහස යයි...

read more

Amara Ranathunga

[vc_row][vc_column width="1/2"][vc_media_grid grid_id="vc_gid:1478029990089-801488d3-af19-6" include="2034"][vc_column_text] මහ රෑ යාමේ කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා වෙහෙස දරාගෙන පාර අසාගෙන ආවෙමි අඳුරෙම ඔබව...

read more

Somathilaka Jayamaha

[vc_row][vc_column width="1/2"][vc_media_grid grid_id="vc_gid:1477971160682-bde5f0b8-7cfd-2" include="2030"][vc_column_text] පියමන් කෙරුවෙමු පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන් පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු දෙපා වාරු නැත ඔබ හැර යන්නට...

read more

Kamal Addararachchi

[vc_row][vc_column][vc_column_text] [/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width="1/2"][vc_media_grid grid_id="vc_gid:1477970970713-94bdeb58-93b2-4" include="2026"][vc_column_text] තුන් සිත දැහැන් තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර...

read more

Viyo Gee – වියෝ ගී

වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී අනාත වූ මා දෑසේ කතා නිමා වේවී මගේ කදුළු හංගා මා සිනා සිසී ඉන්නේ ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා වියෝ ගී ගැයෙනා... අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වන්නේ මිලාන වූ ආකාසේ අපේ පැතුම්...

read more

Thun Sitha Dahan – තුන් සිත දැහැන්

තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්ව‍රයේ සප්ත වර්ණ සිත ළඟ ගයනවද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැ‍ඳවෙනා සිනමා පටයෙ රැඳෙන සුන්දර සිහින රැඟුම සිත ළඟ රඟනවද ඔයා නෙතගට කඳුළ ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක රඟන්න...

read more

Piyaman Keruwemu – පියමන් කෙරුවෙමු

පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන් පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු දෙපා වාරු නැත ඔබ හැර යන්නට නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි කෝල හැඟුම් කෙලි කවට සිනාවයි මල් නැටුමයි - කළගෙඩි නැටුමයි මගේ දෑස තුල යලිත් ඇදේවිද පියමන් කෙරුවෙමු.... නෙත කඳුලින්...

read more

Neela Wickramasingha

[vc_row][vc_column width="1/2"][vc_media_grid grid_id="vc_gid:1477970174448-b1795443-c359-10" include="2004"][vc_column_text] රහසේ හඬනා අප හැඟුම් රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ...

read more

Gamen Liyumak – ගමෙන් ලියුමක්

ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි ලියන්නට ලජ්ජයි ගමෙන් ලියුමක් ඇවිල්ලා.......... ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි කාලෙකින්...

read more