රුපි. 2000 ට වැඩි චැනලින් බෑ – ඇමති කියයි

රුපි. 2000 ට වැඩි චැනලින් බෑ – ඇමති කියයි

පෞද්ගලික රෝහල්වල වෛද්‍ය චැනලින් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 2000 ක් බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා සිටියි. ඊයේ (21 දා) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදී. පෞද්ගලික රෝහල්වලදී වෛද්‍යවරයකු අවම වශයෙන් විනාඩි 10 ක කාලයක්...

read more
ඉන්දීය ගුවන් හමුදා යානය අතුරුදන්

ඉන්දීය ගුවන් හමුදා යානය අතුරුදන්

පුද්ගලයන් 29 දෙනෙකු සමග ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. මෙහි කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සිට ඇත. බෙංගලා බෝක්කේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මීට හේතුව වී ඇති බව පැවසෙන අතර එම ගුවන් යානය චෙන්නායිහි තම්බරම් ප්‍රදේශයේ සිට ගුවන් ගත කරනු ලැබූවකි....

read more
බ්‍රසීලය WhatsApp තහනම් ඉවත් කරයි

බ්‍රසීලය WhatsApp තහනම් ඉවත් කරයි

බ්‍රසීලයේ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන අපරාධ පරීක්ෂණයක් සඳහා අදාළ රහස්‍ය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා එරට අධිකරණය මගින් තාවකාලිකව අත්හිටවනු ලැබූ WhatsApp පණිවුඩ සේවාව නැවත එරට තුළ ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. බ්‍රසීලය තුළ වසර දෙකක් තුළ WhatsApp පණිවුඩ සේවාව තහනමට...

read more
මගීන්ට සුව දෙන ත්‍රිරෝද සේවයක්

මගීන්ට සුව දෙන ත්‍රිරෝද සේවයක්

ත්‍රිරෝද රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර ඇත. බස්නාහිර පළාත තුළ ඇති සියලුම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත වේ. ශ්‍රී...

read more
උපදේශකවරු 45 ක්!

උපදේශකවරු 45 ක්!

මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරු 45 දෙනෙකු පත් කර ඇති බව අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (20 0ා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. පසුගිය මැතිවරණවලදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සහාය දුන් පිරිසය අවස්ථාවක් ලබාදීම සඳහා මෙම තනතුරු පිරිනැමූ බවද...

read more
ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

අද අප මේ ඉටුකරන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ‘දසත’ කලාපයෙන් පාඨකයන් වෙත ලබාදුන් පොරොන්දුවකි. එම කලාපයේ අප මෙසේ සඳහන් කරනු ලැබුණි. ‘ජාත්‍යන්තර සිනමා උළෙලකදී ‘හොඳම නළුවා’ වශයෙන් මනෝරත්නයන් ලබාගත් මෙම සම්මානය පිළිබඳව ශ්‍රී ලංකාව තුළදී කතාබහ කිරීම...

read more
කැනඩාවේ අපරාධ රැල්ල ඉහළට

කැනඩාවේ අපරාධ රැල්ල ඉහළට

පසුගිය කාලයේදී සිදුවූ අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සටහන් කොට ඇති පොලිස් වාර්තා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී කැනඩාව තුළ අපරාධවල සැලකිය යුතු ඉහළ යෑමක් පවතින බව  The national Crime Severity Index (CSI) පෙන්වා දේ. මෙම වාර්තාව සකස් කරනු ලබන ෆෙඩරල් ඒජන්සිය පවසා...

read more
නවතම Child Benefit payments ක්‍රියාත්මකයි

නවතම Child Benefit payments ක්‍රියාත්මකයි

ෆෙඩරල් රජය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති නවතම ළමා ප්‍රතිලාභ (Child Benefit) අද (ජූලි 20 දා) සිට බැංකු සහ ලිපි බහාලුම් වෙත ලැබීමට නියමිතව ඇත. දරුවන් සිටින පවුල් සඳහා ගෙවනු ලබන මෙම ළමා ප්‍රතිලාභයන් universal child care benefit, Canada child tax benefit සහ...

read more
සීනි, ලුණු සහ මේද බහුල ආහාරවලට බද්දක් ?

සීනි, ලුණු සහ මේද බහුල ආහාරවලට බද්දක් ?

සීනි, ලුණු සහ මේදය අධිකව ඇති ආහාරවල බදු වැඩි කළ යුතුව ඇතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා ඇත. පැණි බීමවල අඩංගු කළ යුතු සීනි ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව මේ වන විට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එය අගෝස්තු 01 දා සිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමතිවරයා පවසයි. බෝ නොවෙන රෝග...

read more
මැලේරියාව සහ බරවා නැති ශ්‍රී ලංකාවක් !

මැලේරියාව සහ බරවා නැති ශ්‍රී ලංකාවක් !

මැලේරියාව තුරන් කළ පළමු ආසියානු රට ලෙසත් බරවා රෝගය සහමුලින්ම තුරන් කළ රට ලෙසත් ශ්‍රී ලංකාව නම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි. බරවා රෝගය සහමුලින්ම තුරන් කිරීම පිළිබඳව පිරිනමනු ලබන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙට (21 දා) ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතව...

read more
ලංගම බස් ගාස්තු ඉහළට

ලංගම බස් ගාස්තු ඉහළට

අගෝස්තු මස 01 වන දින සිට ලංගම බස් ගාස්තු සියයට 6 කින් ඉහළ දැමීමට කටයුතු කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී. ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික වැඩපිළිවෙළ වශයෙන් මේ වන විටත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක්...

read more
ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී ඇත. ඔහියෝ හි ක්ලෙව්ලෑන්ඩ්හිදී ඊයේ (19 දා) පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ඇමරිකානු...

read more
රාජකාරිය ඉක්මවා ගිය වෙරිමත

රාජකාරිය ඉක්මවා ගිය වෙරිමත

ගුවන් යානා නියමු කුටිය තුළ මත්පැන් පානය කොට සිටීම සම්බන්ධයෙන් කැනේඩියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු පසුගියදා  (18 සඳුදා) ස්කොට්ලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔන්ටේරියානු වැසියන් වන මොවුන් Jean-Francois Perreault (39) හා Imran Zafar Syed (39) ලෙස හඳුනාගෙන ඇති අතර...

read more
කටුනායක රෑට පමණයි

කටුනායක රෑට පමණයි

ලබන වසරේ ජනවාරි 06 වනදා සිට අප්‍රේල් 07 වෙනිදා දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් රාත්‍රී කාලයේදී පමණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ගුවන් තොටුපළ ප්‍රධාන ධාවන පථයේ සිදුකිරීමට නියමිත අලුත්වැඩියා කටයුතු දහවල් කාලයේ සිදු කිරීමට අවශ්‍ය...

read more
ආදායමට සරිලන නිවාස

ආදායමට සරිලන නිවාස

දිනෙන් දින ඉහළ යන නිවාස මිල ගණන් නිසා ටොරොන්ටෝව තුළ නිවසක් මිල දී ගැනීම කෙසේ වෙතත් කුලියට ගැනීම පවා අසීරු වන ලකුණු පහළ වෙමින් පවතී. මෙය විසඳුමක් ලෙස ආදායමට සරිලන ආකාරයේ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ඉදිකිරීම් සංවර්ධන කටයුතු සිදුකරන්නන් දිරිමත් කිරීමේ වැඩසටහන් මේ වන විට...

read more