70 න් පසු නිදහස් ?

70 න් පසු නිදහස් ?

වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. එ් අනුව සුළු වැරදි සඳහා සිර දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ පිරිසට මෙම අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු යොදමින් සිටින අතර එම රැඳවියන්ගේ විස්තර...

read more
සංචාරයට හොඳම රට ශ‍්‍රී ලංකාව

සංචාරයට හොඳම රට ශ‍්‍රී ලංකාව

  ලොව පුරා සංචාරක දත්ත තොරතුරු ඇතුළත් කොට ප‍්‍රකාශයට පත් කෙරෙන Lonely Planet සඟරාව මගින් 2019 වසර සඳහා සංචාරයට සුදුසු යැයි නම් කර ඇති රටවල් 10 අතර ඉහළින්ම ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. සමකාසන්නයේ (equatorial) පිහිටි රටක් ලෙස නිරන්තර...

read more
තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට

තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට

රාජ්‍ය ආයතන 15 ක් තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයක නවතම කෝප් වාර්තාව අද දින (ඔක් 19) දින කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි. පහත සඳහන් ආයතන 15...

read more
තරුණයින් සඳහා වැඩි ඉඩක්

තරුණයින් සඳහා වැඩි ඉඩක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේදී තරුණයන් සඳහා සියයට 25 ක හෝ ඊට වැඩි ඉඩ අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත. දේශපාලනය සඳහා තරුණ නියෝජනයත් කාන්තා නියෝජනයත් ඉහළ දැමීම කාලීන...

read more
කොළඹට Wi-Fi

කොළඹට Wi-Fi

මුළු කොළඹම ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම වැඩ පිළිවෙළ කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. මෙහි මුල්ම වයිෆයි කලාප 20 ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මින් වයිෆයි කලාප 10 කට වැඩි...

read more
උසස්පෙළට අලුත් විෂය ධාරාවක් !

උසස්පෙළට අලුත් විෂය ධාරාවක් !

ලබන වසරේ සිට අපොස උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයයන් රැසක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වා ඇති මෙම විෂයයන් 'පොදු විෂය මාලාව' හා 'ව්‍යවහාරික විෂය මාලාව' ලෙස ප්‍රධාන කොටස් දෙකකට ඛෙදා ඇත. මෙම පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන...

read more
බන්ධනාගාර නිලධාරීන්ට STF පුහුණුව

බන්ධනාගාර නිලධාරීන්ට STF පුහුණුව

බරපතල වැරදි කොට බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් අධිකරණ කරා ගෙන යෑමේදී ඔවුනට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදහස් කොට ඇත. එවැනි රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයා, බන්ධනාගාර...

read more
ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කෙරේ

ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කෙරේ

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ඉඩම් අමාත්‍යාංශය එ්කාබද්ධව ක්‍රියාවට නංවා තිඛෙන ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරිමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ. මෙම වැඩපිළිවෙළ නිසා කොළඹ...

read more
වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළට

වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළට

සම්මතයක් ලෙස වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් වැඩිහිටියන් ලෙස සැලකේ. මෙහිදී අවුරුදු 60-74 ත් අතර පිරිස තරුණ වැඩිහිටියන් ලෙසත් අවුරුදු 75 ට වැඩි පිරිස වයස්ගත වූ වැඩිහිටියන් ලෙසත් වර්ග කෙරේ. මෙම වයස් සීමාවන්ට අනුව ලෝක ජනගහනය තුළ අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි පිරිස...

read more
ශ්‍රී ලංකාව දූෂණයෙන් ඉදිරියට

ශ්‍රී ලංකාව දූෂණයෙන් ඉදිරියට

Transparency International ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ජගත් දූෂක දරශකයට අනුව (Corruption Perceptions Index) පෙර වසරවලටත් වඩා ශ්‍රී ලංකාව දූෂිත ගොන්නට බර වී ඇති බව පෙනී යයි. 2014 වසරේදී රටවල් 175 ක් මෙම දූෂක ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබූ අතර එයින් ශ්‍රී ලංකාවට 85 වෙනි...

read more
ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරයි

ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරයි

ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ දේ පුරවැසියන් හට දැනගැනීමට හැකි වන 'තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත' පෙබරවාරි 03 වනදා සිට බලාත්මක වී ඇත. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී මාස 6 කින් එය ක්‍රියාත්මක කළ යුතු අතර පසුගිය වසරේ ජූනි 24 වන දින සංශෝධන සහිතව මෙම...

read more
ගල් අඟුරු අධ්‍යක්ෂවරු විසුරුවයි

ගල් අඟුරු අධ්‍යක්ෂවරු විසුරුවයි

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත. ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ වැඩ කටයුතු පවත්වාගෙන යාමට  වැඩබලන...

read more
කටුනායක ගුවන් තොටුපොළ පැය 8 ක් වසයි

කටුනායක ගුවන් තොටුපොළ පැය 8 ක් වසයි

ජනවාරි මස 06 වනදා සිට අප්‍රේල් 05 වනදා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වා පැය අටක කාලයකට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමට රජය තීරණය කර ඇත. වසර 20 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් පථය ප්‍රතිසංස්කරණය කර නොමැති නිසා ගුවන් යානා ගොඩ බැස්සවිය නොහැකි තරමට එය අබලන්ව...

read more
ශ්‍රී ලංකාවේ නව සාගර සහ වන අභය භූමි

ශ්‍රී ලංකාවේ නව සාගර සහ වන අභය භූමි

ශ්‍රී ලංකාවේ ස්වභාවික වනපෙත්, තෙත්බිම් හා වනජීවීන් ආරක්ෂා කර ගැනීමත්, විවිධ අනවසර ක්‍රියාවන් හේතුවෙන් අවදානමට ලක්ව ඇති සත්ව වාසස්ථාන විනාශ වීම අවම කර ගැනීමත් ඉලක්ක කර ගනිමින් එ් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. එ් අනුව එහි මූලික පියවරක්...

read more
2017 අයවැය යෝජනා

2017 අයවැය යෝජනා

ශ්‍රී ලංකාවේ 2017 වසර සඳහා වූ අයවැය යෝජනා මුදල් ඇමති රවි කරුණානායක විසින් පසුගිය නොවැම්බර් 10 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අයවැය කතාව ආරම්භ කරමින් ඇමතිවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය ඉහළ නංවා දුගී භාවය තුරන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු...

read more