May 24, 2018

සාම ගඟ ව්‍යාපෘතිය එපා – Amnesty International ඉල්ලයි

August 10, 2016 Dasatha 0

  ඩොලර් බිලියන 8.8 ක් වැය කරමින් බ්‍රිටිෂ්කොලොම්බියාවේ සාම ගඟ (Peace River) හරහා ඉදිකිරීමට සූදානම් වන දැවැන්ත ජලවිදුලි වේල්ලෙහි වැඩ කටයුතු නවතන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ඉල්ලීම් කර ඇත. අඩවි සී (Site C) ‍ලෙස […]

රියෝ ඔලිම්පික් ඇරඹෙයි

August 6, 2016 Dasatha 0

වසරේ මහා ක්‍රීඩා සැණකෙලිය 2016 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (5) සවස බ්‍රසීලයේදී ආරම්භ විය. මේ වන විට එම උළෙලේ පළමු තරග ජයග්‍රහණය වාර්තා කොට ඇති ඇති අතර එහි රන් පදක්කම ඇමරිකාවට හිමි විය.  වායු […]

උපාසක බිත්තර

August 5, 2016 Dasatha 0

“මම වෙජිටේරියන්. ඒ වුණාට බිත්තර කනවා….” මෙය ඇසෙන විට ‘මේ මොන හතරබීරි කතාවක්’ දැයි යමෙකුට සිතුණා නම් එහි ඇති පුදුමයක් නැත. මේ කතාව පළමුවරට ඇසුණු මොහොතේ මටත් එසේ සිතුණු අතර ‘වෙජිටේරියන් බිත්තරත්’ වෙළඳපොළට නිකුත් කර […]

ඔන්ටේරියෝවේ කෙසෙල් කොටුව

August 4, 2016 Dasatha 0

අවුරුද්දේ වැඩිම කාලයක් ශීත දේශගුණයක් පවතින කැනඩාවට මේ ඇවිත් තියෙන්නෙ ගිම්හාන කාලයයි. මේ දවස්වල තියෙන තද හිරු රශ්මියත් උණුසුමත් නිසා මේ ඉන්නෙ කැනඩාවෙමද කියලත් ඇතැම් වෙලාවට හිතෙනවා. හැමදාමත් අව්වෙන් නැහැවුණු නිල්ලෙන් පිරුණු නිවර්තන කලාපීය රටකින් […]

ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම සුදු අලියෙක්ද?

August 4, 2016 Dasatha 0

කැනඩා විශ්‍රාම වැටුප් සැලැස්ම වැඩි දියුණු කිරීමට ෆෙඩරල් රජය සමග අනෙකුත් ප්‍රාදේශීය පළාත් එකඟතාව පළ කර තිබියදී ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් සැලැස්මක් (provincial pension plan) ක්‍රියාත්මක කිරීම සඳහා ඔන්ටේරියෝ ලිබරල් රජය ඩොලර් මිලියන 70 ක් වැය […]

චින්තන ජයසේන ගැන – 1

August 3, 2016 Dasatha 0

ශක්‍ර දේවේන්ද්‍රයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය හැත්තෑව දශකය මගේ ජීවිතයේ සුන්දර ම කාල වකවානුව කියල අද දැනෙන්නෙ ඒ කාලෙ කරපු කියපු දේවල්, අඳුනගත්ත යාළුවො, යෙහෙළියො, සහෘදයො, සහෘදියො ආශ්‍රය කරන්න, එකට වැඩ කරන්න ලැබුණු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු […]

චින්තන ජයසේන ගැන – 2

August 3, 2016 Dasatha 0

ආතක් පාතක් නැති උදවියගේ හමුවීමක් චින්තන ජයසේන ගැන බුද්ධි අයියා (බුද්ධදාස ගලප්පත්ති) ‘දිනමිණ’ ‘බද්දර මල්ල’ තීරු ලිපි සංග්‍රහයට ලියු තීරු ලිපිය නිසා චින්තන ගැන නැවතත් කතාබහ කරන්න පටන් අරන්. එය වඩාත් ප්‍රත්‍යක්ෂ වුණේ ‘රාවය’ පත්තරේත් […]

ගර්භාෂ පිළිකා – Uterine Cancer

July 27, 2016 Dasatha 0

ගර්භාෂය යනු කාන්තා ප්‍රජනක පද්ධතියේ දරු ගැබක් වැඩීමට ඉඩ සලසන ප්‍රදේශයයි. ගර්භාෂ බිත්තියේ සිදුවන අස්වාභාවික සෛල වර්ධනය වීමක් ගර්භාෂ පිළිකාවට හේතු වේ. ගර්භාෂ බිත්තිය සෛල ස්ථර 3 කින් සමන්විත වන අතර අභ්‍යන්තර බිත්තිය එන්ඩ්‍රොමෙට්‍රියම් (endometrium) […]

මත්පැන් හා ඔබේ සෞඛ්‍යය

July 27, 2016 Dasatha 0

  මධ්‍යසාර ඉතා අතීත කාලයක පටන්ම භාවිතයට ගන්නා ලද ද්‍රව්‍යයකි. එය විවිධ කාර්යයන් සඳහා භාවිත කරන ලද අතර එය ඉතාමත් ප්‍රචලිත වී ඇත්තේ මත් වීමට උපයෝගි කර ගන්නා පානයක් ලෙසයි. එය රසායනාගාර තුළ විවිධ කර්තව්‍යයන් […]

1 2 3 4 7