GM Canada රැකියා 600 ක් මැක්සිකෝවට ?

GM Canada රැකියා 600 ක් මැක්සිකෝවට ?

ජෙනරල් මෝටර්ස් සමාගමට අයත් ලන්ඩන් ඔන්ටේරියෝහි පිහිටි එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ සේවකයන් 625 කගේ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. එම කර්මාන්ත ශාලාව තුළදී සිදුකරන එකලස් කිරීමේ කාර්යයන් මැක්සිකෝහි පිහිටි ජෙනරල් මෝටර්ස් සමාගමේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන යාමට කටයුතු...
ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරයි

ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරයි

ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ දේ පුරවැසියන් හට දැනගැනීමට හැකි වන ‘තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත’ පෙබරවාරි 03 වනදා සිට බලාත්මක වී ඇත. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී මාස 6 කින් එය ක්‍රියාත්මක කළ යුතු අතර පසුගිය වසරේ ජූනි 24 වන දින සංශෝධන...
ට්‍රම්ප් තහනමට සහ ඉස්ලාම් භීතිකාවට එරෙහිව කැනේඩියානුවෝ වීථී බසති

ට්‍රම්ප් තහනමට සහ ඉස්ලාම් භීතිකාවට එරෙහිව කැනේඩියානුවෝ වීථී බසති

පෙබරවාරි 04 වනදා ටොරොන්ටෝවේ ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාල අසලට රැස් වූ කැනේඩියානුවන් සිය ගණනක් උතුරු ඇමරිකාව තුළ අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතිවෙමින් පවතින තත්ත්වයට විරෝධය පළ කරන්නට විය. ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව හා ලිබියාව යන රටවල් හතක...
බසක වරුණ

බසක වරුණ

භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල මෙන්ම ජාතියක භාෂාව ද සංස්කෘතියේ හා...
ගල් අඟුරු අධ්‍යක්ෂවරු විසුරුවයි

ගල් අඟුරු අධ්‍යක්ෂවරු විසුරුවයි

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත. ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ වැඩ කටයුතු පවත්වාගෙන යාමට  වැඩබලන...