March 26, 2019

කැනඩා නීතිය ඉඩ දුන්නත් මවුරටෙන් ඉඩ නෑ !

November 3, 2018 Dasatha 0

කැනඩාව මරිජුවානා නීත්‍යනුකූල කිරීම ලෝකයේ සෙසු රටවලට අදාළ කරුණක් නොවුණත් එ් පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ ආසියානු කලාපයේ රටවල් තුනක් පිළිබඳව පසුගියදා වාර්තා විය. කැනඩාවේ මරිජුවානා නීත්‍යනුකූල කිරීමත් සමග මෙසේ කලබල වී ඇත්තේ ජපානය, චීනය සහ […]

ලංකාවේ රථවාහන වෙළඳපොළ

November 3, 2018 Dasatha 0

ශ‍්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගන තුළ වසර පහකට පමණ ප‍්‍රමාණවත් වාහන තොග පවතින බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකින් හෙළි වී ඇත. මේ තොරතුරු සත්‍ය බව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලින්ද සනාථ […]

භූමිතෙල්වලින් දුවන බස්

November 3, 2018 Dasatha 0

ශ‍්‍රී ලංකාව තුළ මගී ප‍්‍රවාහනයේ යොදවා ඇති පෞද්ගලික බස් රථවලින් සියයට 85 කට වැඩි ප‍්‍රමාණයක් ඞීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව එ් පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පසුගිය කාලයේදී ඔටෝ ඞීසල් මිල අධික […]

කැනඩාව සවුදි අවි ගනුදෙනුව අත්හිටුවයිද?

November 3, 2018 Dasatha 0

ශිෂ්ට සම්පන්න ලෝකය පිළිකුලෙන් හෙළා දකින මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය කැනඩාවේ ආර්ථිකය තුළද දෝංකාර දෙමින් කැනඩාව සහ සෞදි ආරබිය අතර පවතින ගනුදෙනුවලටද අහිතකර අන්දමින් බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇත. මෙහිදී කැනඩාව සහ සෞදි […]

70 න් පසු නිදහස් ?

November 3, 2018 Dasatha 0

වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. එ් අනුව සුළු වැරදි සඳහා සිර දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ පිරිසට මෙම අවස්ථාව […]

කැනඩා බැංකු පොලී අනුපාතය නැවතත් ඉහළ යයි

November 2, 2018 Dasatha 0

කැනඩා මහ බැංකු පොලී අනුපාතය සියයට 0.25 කින් නැවතත් වැඩි කර ඇත. 2017 ගිම්හානයේ සිට මේ දක්වා සියයට 0.25 බැගින් පස්වතාවක් මෙලෙස පොලී අනුපාත ඉහළ දැමීමට මහ බැංකුව කටයුතු කොට තිබුණි. එ් අනුව වර්තමාන මහ […]

සංචාරයට හොඳම රට ශ‍්‍රී ලංකාව

October 31, 2018 Dasatha 0

  ලොව පුරා සංචාරක දත්ත තොරතුරු ඇතුළත් කොට ප‍්‍රකාශයට පත් කෙරෙන Lonely Planet සඟරාව මගින් 2019 වසර සඳහා සංචාරයට සුදුසු යැයි නම් කර ඇති රටවල් 10 අතර ඉහළින්ම ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. සමකාසන්නයේ (equatorial) පිහිටි රටක් […]

1 2 3 4 30