World News

එන්නත් ගැසූ Seychelles වැසියන්ටත් කොරෝනා ?

 කොවිඩ්-19 සඳහා වන එන්නත් ලබාගත් ෂීසෙල්ස් (Seychelles) රාජ්‍යයේ   පුද්ගලයන් තුනෙන් එකකට වැඩි පිරිසකට නැවතත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණි. කොවිඩ් එන්නතේ සාර්ථකත්වය පිළිබඳ කතා කෙරෙන මෙවැනි මොහොතක මේ ආකාරයේ පුවතක්...

ගංගා නදියේ වෛරස ආසාදිත මළසිරුරු පාවේ !

දිනපතා කොරෝනාවෛරසය ආසාදනය වී මිය යන සංඛ්‍යාව 4000 ක් පමණ වීමත් සමග එම මළසිරුරු ආදාහනය කර ගැනීමේ අර්බුදයට ඉන්දියානුවන් මුහුණ පා සිටී. මෙය කෙතරම් දරුණුද යත්, එරට ප්‍රධාන ගංගාවල කොවිඩ්-19 නිසා මිය ගිය මිනිසුන්ගේ සිරුරු පා වෙන මට්ටමට පැමිණ ඇතැයි රොයිටර්...

චීන රොකට් සුන්බුන් පෘථිවිය කඩා වැටීම නාසා විවේචනයට

Long March 5B චීන රොකට්ටුවේ විශාල කොටසක් සෙනසුරාදා (08) සවස් භාගයේ මාලදිවයිනට උතුරින් ඉන්දියන් සාගරයට ඇද වැටුණු බව China Manned Space Engineering Office සඳහන් කොට ඇත. චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන අන්දමට රොකට්ටුවේ සුන්බුන්...

ජෝජ් ෆ්ලොයිඩ් නඩුව නැවත කැදවන ලෙස විත්තියේ නීතිඥවරයෙක් ඉල්ලයි

ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට වරදකරු වූ මිනිඅපලිස් (Minneapolis) පොලිස් නිලධාරියා වෙනුවෙන් නැවතත් නඩු විභාගයක් පවත්වන ලෙස විත්තියේ නීතිඥයින් ඉල්ලා සිටියි. Derek Chauvin පොලිස් නිලධාරියා වැරදිකරු කරමින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පසුගිය අඟහරුවාදා (04) දා අධිකරණයට...

අලුත් පාදමකින් හැඩ වන කොලොසියම

පැරණි රෝම අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් කෙරෙන ඓතිහාසික ස්ථාන අතර කොලොසියම් පරීශ්‍රයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිත මෙම ගොඩනැගිල්ල සඳහා නවීන අධි තාක්ෂණ අංගයන් සහිත පාදමක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්...

Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !

ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන බවට වූ  ප්‍රකාශයක් අද (03) දින බිල් ගේට්ස්ගේ  ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත.  සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ...

පොලිසියේ 93 කට තුවාල සිදුවූ මැයි දින රැළිය

ජර්මනියේ බර්ලින් නගරයේ පැවති මැයි දින රැළියක් අතර තුර සිදුවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 93 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.  එම අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 354 දෙනෙකු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බව එරට ආරක්ෂක...

දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...

මුහුණු ආවරණ ඉවත් කළ හැකි දිනක්…..

   සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති පුද්ගලයින් එළිමහනේදී මුහුණු ආවරණ පැළදිය යුතු නැතැයි ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය - Disease Control and Prevention (CDC) පවසයි. මේ පිළිබඳව උපදෙස් මාලාවක් CDC ඉදිරිපත් කොට ඇති අතර එයට අනුව විශාල පිරිසක්...

ඉතාලි රජය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් තුනකට සංචාරක තහනම් පනවයි

ඉන්දියාව තුළ නව කොරෝනාවෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ඉන්දියාව ඇතුළු ඒ ආසන්නයේ පිහිටි  බංගලාදේශ හා ශ්‍රී ලංකාව යන රටවල්වලට සංචාරක තහනම් නියෝග ක්‍රියාත්මක කිරීමට ඉතාලි රජය කටයුතු කොට ඇත. මෙහිදී දකුණු ආසියාවේ මෙම රටවල් තුනෙහි  සිට පැමිණෙන ඉතාලි...