April 2017
Download PDF
Download PDF
ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ සිටම ඉන්ද්රිය අත්දැකීම් මගින් ළමයා ඇතිකර ගන්නා සංකල්ප අර්ථාන්විත කර ගැනීමට ඇති ප්රබලතම මාධ්‍යය භාෂාවයි. සංකල්ප ඇතිවීමෙහිලා ද වර්ධනය වීමෙහිලා ද පදනම වන්නේ භාෂාවයි. […]
වෙළඳ දූත මණ්ඩල නිල සංචාරයක් සඳහා ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට යෑමට නියමිතව ඇත. දින 10 ක සංචාරයක් සඳහා මාර්තු 15 වෙනිදා පිටත්ව යන ටොරී නගරාධිපතිවරයා ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද් සහ ශ්‍රී ලංකාව වෙත […]
කැනඩාවේ වෙළඳපොළ තුළ ඇති කෘත්‍රිම ආභරණ රැසක සෞඛ්‍යයට අහිතකර කැඩ්මියම් ලෝහය අඩංගුව ඇති බව 2016 ජනවාරි මාසයේදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබුණි. එහිදී අනාවරණය වූයේ එ් වන විට වෙළඳපොළෙහි තිබූ ත්‍රිකෝණාකාර නිල් පැහැති පෙන්ඩනයක කැඩ්මියම් […]
බරපතල වැරදි කොට බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් අධිකරණ කරා ගෙන යෑමේදී ඔවුනට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදහස් කොට ඇත. එවැනි රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා […]
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඇමරිකාවෙහි රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට අසුභ කාලයක් උදා වී ඇති බව එ් පිළිබඳව ලැඛෙන වාර්තා පවසා සිටී. ඉකුත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කරනු ලැබූ සංක්‍රමණිකයන් සඳහා […]
කාන්තාවන් හට වසරකදී රුධිරය පරිත්‍යාග කළ හැකි වාර ගණන සීමා කරමින් කැනේඩියානු රුධිර සේවාව විසින් හඳුන්වාදෙනු ලැබූ නව මාර්ගෝපදේශන මාලාව නිසා රුධිර පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව අඩුවීමෙන් ජාතික රුධිර මධ්‍යස්ථානය යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව […]
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ඉඩම් අමාත්‍යාංශය එ්කාබද්ධව ක්‍රියාවට නංවා තිඛෙන ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරිමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ. මෙම වැඩපිළිවෙළ නිසා […]
ඇමරිකා-කැනඩා දේශ සීමාව හරහා පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව මේ වන විට විශාල ලෙස වැඩිවෙමින් පවතින බව ඒ පිළිබඳව දිනෙන් දින ලැඛෙන වාර්තා තහවුරු කොට සිටී. ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දීමත් සමගම මේ තත්ත්වය තවදුරටත් […]
පෘථීවියේ සිට ආලෝක වර්ෂ 39 ක් ඈතින් පෘථීවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක හතක් සොයාගත් බවට නාසා තාරකා විද්‍යාඥයින් පසුගියදා නිවේදනය කොට තිබුණි. මෙම ග්‍රහලෝක 7 ම එකම තරුවක් වටා භ්‍රමණය වන බවත් ජීවයට හිතකර ජලය, වාතය […]
Copyright 2018 Dasatha Publications |www.Dasatha.com