April 26, 2018

තුර්කි හමුදා කුමන්ත්‍රණය මැඩ පවත්වයි

July 16, 2016 Dasatha 0

තුර්කි හමුදාවේ කැරලිකාර පිරිසක් විසින් රාජ්‍ය බලය ඇල්ලීමට කරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ කළ බව තුර්කියේ වැඩ බලන හමුදාපති ජනරාල් Umit Dundar පවසා සිටී. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව […]

ඔබත් මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් වූවාද? – Email and Phone Scams

July 16, 2016 Dasatha 0

කැනඩා වාසීන් ඉල්ලක්ක කර ගනිමින්  දුරකථන හා ඊ-මේල්  මගින් සිදුකරන වංචාවන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සෑම දිනෙකම අසන්නට දකින්නට ලැබුණු පුවත් වෙත විමසුම යොමු කිරීමෙන් පෙනී යයි. මේ ලියන මා හටද කිහිප විටක්ම […]

සුන්දර නදියක නමින් ඉපදුණු මාරාන්තික රෝගය – EBOLA

July 16, 2016 Dasatha 0

  නම ඇසුවත් බියෙන් තැති ගැන්වෙන ‘ඉබෝලා’ අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වන වචනය වී ඇත. බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතින මෙම දරුණු ව්‍යසනය ‘ලෝක මට්ටමේ අනතුරක්’ […]

බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

July 16, 2016 Dasatha 0

බ්‍රිතාන්‍ය අගමැති ලෙස වසර 6 ක් කටයුතු කළ ඩේවිඩ් කැමරන් ඉවත්ව යෑමත් සමග බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය ලෙස කටයුතු කළ Theresa May අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවන වරටත් අගමැතිවරියක යටතේ […]

අන්තවාදය හෙළා දකිමු !

July 16, 2016 Dasatha 0

ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අනුශාසනා පැවැත්වීමට බංග්ලාදේශ බලධාරීන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව  බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලිවල සිකුරාදා (ජූලි 16) යාඥා මෙහයයෙන් පසුව මෙම උපදේශන ලබාදෙන ලෙස එරට  ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් […]

ජීවිත 84 ක් බිලි ගත් ම්ලේච්ඡ ක්‍රියාව ….!

July 16, 2016 Dasatha 0

දකුණුදිග ප්‍රංශයේ වෙරළාසන්නයේ පිහිටි නීස් නගරය පසුගිය ජූලි 14 වනදා සැබවින්ම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබුණි. ජීවිතය යනු සතුට නම් එදින උදෑසන සිට නීස් වෙත එක් රොක් වූ දහස් සංඛ්‍යාත පිරිසක්ද භුක්ති වින්දේ එයයි. ප්‍රංශයේ සුප්‍රසිද්ධ […]

ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ !

July 16, 2016 Dasatha 0

දකුණුදිග ඉතාලියේ මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 27 දෙනෙකු මියගොස් 52 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.  ‍වෙරළ කලාපයේ  Andria සහ Corato යන නගර අතරදී ජූලි 12 වනදා  මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන […]

ඇමරිකාව ලේ විලක් කරන කළු සුදු බේදය

July 16, 2016 Dasatha 0

අඳුරු මහාද්වීපය නිජබිම කරගත් කළු අප්‍රිකානුවන් සුදු හම සහිත ඇමරිකානුවන්ගේ වහලූන් බවට පත් කරගත් යුගය නිමා වී දශක ගණනාවක් ඉක්ම ගොස් ඇතත් ඔවුනොවුන් අතර පවතින නොරුස්නා ගති නම් මඳකුදු අඩු වී ඇති බවක් නොපෙනේ. අළු […]

1 23 24 25 26 27