by Dasatha | Jun 26, 2021 | Latest News
කොවිඩ්-19 රෝගයට එරෙහිව එන්නත මාත්‍රාවන් ලබා ඇති කැනේඩියානුවන් වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක් කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියThe Public Health Agency of Canada (PHAC) විසින් අද (25) නිකුත් කරනු ලැබීය. මෙහි එන්නත මාත්‍රා එකක් ලබාගත් සහ මාත්‍රා දෙකම...
by Dasatha | Jun 25, 2021 | Latest News
කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා වසා දැමුණු ඔන්ටේරියෝ පළාත නැවත විවෘත කිරීමේ සැලැස්මේ දෙවන පියවර ජූනි 30 වන දා සිට ආරම්භ කරන බව රජය පවසයි. පළාත විවෘත කිරීම සම්බන්ධව ගත් මූලික තීරණවලදී ජූලි මස 02 දා සිට දෙවන පියවර වෙත යාමට නියමිතව තිබුණත් දිනෙන් දින වාර්තා වන කොවිඩ්-19...
by Dasatha | Jun 19, 2021 | Latest News
කොවිඩ්-19 වසංගතය හමුවේ ජාත්‍යන්තර වශයෙන් සහ කැනඩා-ඇමරිකා දේශසීමා හරහා සිදුකෙරෙන අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා වන තහනම අවම වශයෙන් තවත් මාසයක්වත් දීර්ඝ කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Bill Blair ඊයේ (18) නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව...
by Dasatha | Jun 11, 2021 | Canada News
ඉදිරි කාලයේදී අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලට බෙදා හැරීම සඳහා කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත් මාත්‍රා මිලියන 100 ක් පරිත්‍යාගය කිරීමට කැනඩාව සූදානම් බව එක්සත් රාජධානියේ කැනඩා මහකොමසාරිස්වරයා අද (11) පවසා තිබුණි. එක්සත් ජනපදයේ කෝන්වෝල් හිදී අද (11)...
by Dasatha | Jun 9, 2021 | Features, LIFE
Tournament Capital of Canada යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන Kamloops බ්‍රිටිෂ් කොළොම්බියාවේ දකුණු දිගින් පිහිටා ඇති සුන්දර නගරයකි. මෙහි ඇති ලෝක මට්ටමේ ක්‍රීඩා පහසුකම් සපයන Tournament Capital Centre හි දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් එක් රැස් වන...
by Dasatha | Jun 3, 2021 | Latest News
කැනඩාවේ සමස්ත ජනගහනයෙන් සියයට 58 ක් පමණ අවම වශයෙන් කොවිඩ්-19 එරෙහි එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ඇතැයි කැනඩා එන්නත්කරණ සංඛ්‍යාලේඛන වාර්තා සඳහන් කරයි. එන්නත් ලබාදීම ඇරඹූ මුල් මාසවලදී වෙනත් රටවලට වඩා ඉතාමත් පසුපසින් සිටි කැනඩාව, මේ වන විට අවම වශයෙන් රටෙහි...
by Dasatha | Jun 2, 2021 | Canada News, Real Estate
වර්තමානයේදී අතිශයින්ම ඉහළ යමින් පවතින කැනඩාවේ නිවාස මිල පාලනය කිරීම සඳහා ජූනි 01 දා සිට උගස් ණය ලබා දීමේදී සිදුකරනු ලබන mortgage stress test දැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කොට ඇත. මෙම නව වෙනස් කිරීම පිළිබඳව කැනඩාවේ මූල්‍ය ආයතන අධිකාරි කාර්යාලය (OSFI) පසුගිය...
by Dasatha | Jun 1, 2021 | Canada News
AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් කැනේඩියානුවන්ට දෙවැනි මාත්‍රාව ලෙස mRNA තාක්ෂණයෙන් නිෂ්පාදිත එන්නතක් ලබා ගැනීම නිර්දේශ කරන බව කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව – Canada’s National Advisory Committee on...
by Dasatha | May 31, 2021 | Latest News
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස ඔන්ටේරියෝ රජය විසින් 2021 අප්‍රේල් 16 වන දින සිට ජූනි 02 වැනි දින දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා (non-essential) පළාත් අතර සංචරණය තහනම් කෙරුණු අතර එය තවත් දින 14 කට දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ සොලිසිටර්...
by Dasatha | May 30, 2021 | Canada News
කල් ඉකුත් වීමේ දිනය ලබන සඳුදා (31) ලෙස සඳහන් කරන ලද AstraZeneca එන්නත් මාත්‍රා 45,000 ක කල් ඉකුත් වීමේ දිනය Health Canada විසින් මාසයකින් දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ රජය සඳහන් කරයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඔන්ටේරියෝ සෞඛ්‍ය අමාත්‍යාංශය...