LATEST NEWS

MORE NEWS STORIES >>>

CANADA

FEATURES

FLU SHOT

FLU SHOT

ශීත ඍතුව ආරම්භයත් සමගම කැනඩාවේ සියලුම පළාත්වල ජනතාවට Flu එන්නත ලබා දෙයි. එම එන්නත ගැන ඔබ දැන සිටිය...

read more

VIDEO NEWS

AstraZeneca හා Sinopharm මිශ්‍ර කරන්න එපා !

Sinopharm එන්නතට WHO අනුමැතිය 

Pfizer එන්නත ලංකාවට

Pfizer එන්නත කැනඩාවේ ළමුන්ටත්

2021-2022 පාසල් වර්ෂයට අදාළ මුදල් ප්‍රතිපාදන නිවේදනය කරන  ඔන්ටේරියෝ අධ්‍යාපන අමාත්‍යවරයා

2021 කැනඩා සංගණනය 

ඔන්ටේරියෝවේ අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

WORLD NEWS

SRI LANKA

ART & ENTERTAINMENT

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

LATEST NEWS

පළාත් අතර ගමන් තහනම දීර්ඝ කරයි

පළාත් අතර ගමන් තහනම දීර්ඝ කරයි

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස ඔන්ටේරියෝ රජය විසින් 2021 අප්‍රේල් 16 වන දින සිට ජූනි 02 වැනි දින දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා (non-essential) පළාත් අතර සංචරණය තහනම් කෙරුණු අතර එය තවත් දින 14 කට දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ සොලිසිටර්...

read more
ශ්‍රී ලංකාවට යෑමේ අවස්ථාව නැවතත්!

ශ්‍රී ලංකාවට යෑමේ අවස්ථාව නැවතත්!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා තෙවන රැල්ල පැතිර යෑමට පටන් ගැනීමත් සමග ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමට රජය පියවර ගත් අතර මෙය මැයි 21 වැනි දින සිට මැයි 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බව ගුවන් සේවා අධිකාරිය විසින් නිවේදනය කෙරුණි. මෙසේ...

read more
ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !

ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !

ඔන්ටේරියෝ පළාතේ පවතින Lockdown සීමාවන් යටතේ වසා දමා ඇති පාසල් නැවත සාමාන්‍ය පරිදි (in-person learning) විවෘත කරන දිනය පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී. ඔන්ටේරියෝහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr. David Williams අඟහරුවාදා(25) පැවති මාධ්‍ය...

read more
ශ්‍රී ලංකාවේ එන්නත්කරණය

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉදිරි සති දෙක තුළ Sputnik V කොවිඩ්-19 එන්නත් මාත්‍රා 65,000 ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සඳහන් වේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස...

read more

CANADA

කැනේඩියානුවන්ගෙන් 50% කට අවම වශයෙන් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත !

කැනේඩියානුවන්ගෙන් 50% කට අවම වශයෙන් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත !

කැනඩාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩක් (50.01%) මේ වන විට කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ලබාදෙන එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව COVID-19 Tracker Canada වාර්තා පෙන්වා දේ. 22 වන දින උදෑසන වන විට කැනඩාවේ අනුමත එන්නත් මාත්‍රා 20,328,984 ජනතාවට ලබා දීමට...

read more
AstraZeneca එන්නත් ආපසු දෙන්න!

AstraZeneca එන්නත් ආපසු දෙන්න!

ලෝකයේ බොහෝ රටවල් COVID-19 එන්නත් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ පා ඇති අවස්ථාවක කැනඩාව AstraZeneca එන්නත් තොගයක් රඳවාගෙන සිටීම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව මෙරට සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියි. කැනඩාවේ AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයන් 60,000 කින් එක් අයෙකුට...

read more
ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !

ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !

දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි. මේ පිළිබඳව ඊයේ (18)  ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott අදහස් දැක්වූ අතර පළාත විවෘත කිරීමේ පළමු පියවර ලෙස ජූනි 02 වෙනිදා හෝ ඊට පෙර...

read more
B.1.617 ඉන්දියානු ප්‍රභේදය හඳුනාගැනීමට පහසු ක්‍රමවේදයක් අවශ්‍ය බව PHO කියයි

B.1.617 ඉන්දියානු ප්‍රභේදය හඳුනාගැනීමට පහසු ක්‍රමවේදයක් අවශ්‍ය බව PHO කියයි

ඉන්දියාවෙන් ප්‍රථම වරට සොයාගත් B.1.617 කොරෝනාවෛරස ප්‍රභේදය පහසුවෙන් හා ඉක්මණින් හඳුනාගැනීමට සඳහා ඔන්ටේරියෝව මහා පරිමාණ ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බව ඔන්ටේරියෝ මහජන සෞඛ්‍ය අංශය (Public Health Ontario- PHO) පවසා සිටියි. මේ වන විට...

read more

SRI LANKA

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 19 ක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 19 ක්

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනාවෛරස ආසාදිත මරණ සංඛ්‍යාව අද දින (07) වාර්තා විය. පුද්ගලින් 19 දෙනෙකුගේ මරණ එසේ වාර්තා වූ අතර ඔවුන් අතරින් 14 දෙනෙකුම කොවිඩ් නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති බව එහි සටහන් කොට ඇත. අද (07) දිනය...

read more
ශ්‍රී ලංකාව Pfizer එන්නත අනුමත කරයි

ශ්‍රී ලංකාව Pfizer එන්නත අනුමත කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Pfizer-BioNTech එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවශ්‍ය අනුමැතිය අද (07) දින ලබා දී ඇත. මේ අනුව Pfizer එන්නතේ මාත්‍රා මිලියන 5 ක් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී...

read more
දප්පුල ලිවේරා කැනඩා මහකොමසාරිස් තනතුර ප්‍රතික්ෂේප කරයි

දප්පුල ලිවේරා කැනඩා මහකොමසාරිස් තනතුර ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැනඩාවේ මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට තීරණය කෙරුණු දප්පුල ලිවේරා මහතා එම ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත. දැනට ශ්‍රී ලංකාවේ නීතිපති ධුරය දරන දප්පුල ලිවේරා මහතා තවත් සති කිහිපයකින් ඔහුගේ සේවා කාලය අවසන්...

read more
එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට සාකච්ඡා

එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට සාකච්ඡා

පළමු මාත්‍රාව ලබාදුන් අය සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය හිඟ එන්නත් ලක්ෂ 6 ක් ලබාගැනීම සඳහා රටවල් කිහිපයක් සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සඳහන් වේ. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට...

read more

WORLD

අලුත් පාදමකින් හැඩ වන කොලොසියම

අලුත් පාදමකින් හැඩ වන කොලොසියම

පැරණි රෝම අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් කෙරෙන ඓතිහාසික ස්ථාන අතර කොලොසියම් පරීශ්‍රයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිත මෙම ගොඩනැගිල්ල සඳහා නවීන අධි තාක්ෂණ අංගයන් සහිත පාදමක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්...

read more
Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !

Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !

ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන බවට වූ  ප්‍රකාශයක් අද (03) දින බිල් ගේට්ස්ගේ  ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත.  සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ...

read more
පොලිසියේ 93 කට තුවාල සිදුවූ මැයි දින රැළිය

පොලිසියේ 93 කට තුවාල සිදුවූ මැයි දින රැළිය

ජර්මනියේ බර්ලින් නගරයේ පැවති මැයි දින රැළියක් අතර තුර සිදුවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 93 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.  එම අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 354 දෙනෙකු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බව එරට ආරක්ෂක...

read more
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...

read more

FEATURES

FLU SHOT

FLU SHOT

ශීත ඍතුව ආරම්භයත් සමගම කැනඩාවේ සියලුම පළාත්වල ජනතාවට Flu එන්නත ලබා දෙයි. එම එන්නත ගැන ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් මෙසේ ගෙන එමු. Flu එන්නතේ ඉතිහාසය සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆ්ලූ ෂොට් ලෙස හැඳින්වෙන ඉන්ෆ්ලූවන්සා එන්නතේ (influenza vaccine) ඉතිහාසය 20 වන ශත...

read more
ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව

ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව

මිලියන 6 ක් එකම සුසානයක නිදන මළවුන්ගේ අධිරාජ්‍යය ලෝකයේ දහස් සංඛ්‍යාත වූ ප්‍රධාන නගර අතරින් ප්‍රංශයේ පැරිස් නුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එම නගරයට මේ අනගිභවනී තත්ත්වය හිමිවීමට එහි ඇති බාහිර සුන්දරත්වය මෙන්ම තවත් විශේෂිත වූ කරුණු කාරණා...

read more
මේ රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත් නොසලකා සිටින්නට එපා

මේ රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත් නොසලකා සිටින්නට එපා

රෝගාබාධ, ලෙඩදුක් පැමිණෙන්නේ කලින් දැනුම් දී නොවේ. එහෙත් කිය කියා නොපැමිණියත් යම් යම් අසනීප තත්ත්වයන් අප සිරුර තුළට පැමිණි විට එ් බව හැඟවෙන නොයෙකුත් සංඥා අප වෙත ලැඛෙන බව අප කවුරුත් හොඳින් දන්නා දෙයකි. අත්දැක ඇති දෙයකි. එ් ආකාරයට ඉඟි මගින් අප වෙත ගෙන එන්නේ අප තුළ හටගෙන...

read more
ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය

ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය

ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ සිටම ඉන්ද්‍රිය අත්දැකීම් මගින් ළමයා ඇතිකර ගන්නා සංකල්ප අර්ථාන්විත කර ගැනීමට ඇති ප්‍රබලතම මාධ්‍යය භාෂාවයි. සංකල්ප ඇතිවීමෙහිලා ද වර්ධනය වීමෙහිලා ද...

read more

ART & ENTERTAINMENT

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.