LATEST NEWS
ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer
වයස අවුරුදු 12-17 ත් අතර වයස් කාණ්ඩයේ...
ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි
මේ වන විට ඔන්ටේරියෝව තුළ ක්‍රියාත්මක වන...
CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක් අවලංගුයි
COVID-19 තත්ත්වය තුළ ටොරොන්ටෝවේ වාර්ෂිකව...
ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි
1981 හෝ ඊට පෙර ඉපදුණු සියලුම ඔන්ටේරියෝ වැසියන්ට...
MORE NEWS STORIES >>>
Canada
Television Networks
CP24
CTV News
CBC Television
Global TV
CityTV
Radio Stations
iHeartRadio
CBC/Radio-Canada
680 News
CBC Radio One
Newstalk 1010
Newstalk 610 CKTB
98.5 FM
FM93
* * *
Sri Lanka
Television Networks
Jathika Rupavahini
ITN
Sirasa TV
TV Derana
Swarnavahini
Siyatha TV
Hiru TV
Channel Eye
Radio Stations
SLBC(Sinhala)
SLBC(Tamil)
SLBC(Sinhala Commercial)
SLBC City FM
Sirasa FM
Hiru FM
FM Derana
Lakhanda
Shraddha FM
Shree FM
Rangiri Sri Lanka Radio
Shaa FM
Neth FM
Y FM
Gold FM
* * *
World
Television Networks
Radio Stations
CANADA
2021-22 ත් online ?
එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට...
සංගණනයට සූදානම් වන්න !
කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා...
කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි
ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත...
දින 3 ක Hotel Quarantine අනිවාර්ය කරන්න
ගොඩබිමින් ඔන්ටේරියෝවට පැමිණෙන සියලුම මගීන් දින තුනක හෝටල් නිරෝධායනයකට යටත් කළ යුතු බව ඔන්ටේරියෝ...
FEATURES
ඔන්ටේරියෝවේ කෙසෙල් කොටුව
අවුරුද්දේ වැඩිම කාලයක් ශීත දේශගුණයක් පවතින කැනඩාවට මේ ඇවිත් තියෙන්නෙ ගිම්හාන කාලයයි. මේ දවස්වල...
ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම සුදු අලියෙක්ද?
කැනඩා විශ්‍රාම වැටුප් සැලැස්ම වැඩි දියුණු කිරීමට ෆෙඩරල් රජය සමග අනෙකුත් ප්‍රාදේශීය පළාත් එකඟතාව පළ...
චින්තන ජයසේන ගැන – 1
ශක්‍ර දේවේන්ද්රයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය හැත්තෑව දශකය මගේ ජීවිතයේ සුන්දර ම කාල වකවානුව කියල අද...
චින්තන ජයසේන ගැන – 2
ආතක් පාතක් නැති උදවියගේ හමුවීමක් චින්තන ජයසේන ගැන බුද්ධි අයියා (බුද්ධදාස ගලප්පත්ති) ‘දිනමිණ’...
VIDEO NEWS
AstraZeneca හා Sinopharm මිශ්‍ර කරන්න එපා !
Sinopharm එන්නතට WHO අනුමැතිය
Pfizer එන්නත ලංකාවට
Pfizer එන්නත කැනඩාවේ ළමුන්ටත්
2021-2022 පාසල් වර්ෂයට අදාළ මුදල් ප්‍රතිපාදන නිවේදනය කරන ඔන්ටේරියෝ අධ්‍යාපන අමාත්‍යවරයා
2021 කැනඩා සංගණනය
ඔන්ටේරියෝවේ අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි
WORLD NEWS
ජාන තුනේ බබා…!
අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ...
World is in state of war
මේ වන විට ලෝකය යුද තත්ත්වයක පවතින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටී. පෝලන්තයේ සිදුකරන...
හිලරි නිල වශයෙන් පත් වේ
ඩිමොක්රටික් පක්ෂ සමුළුවේදී හිලරි ක්ලින්ටන් DNC පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස තේරී පත්වුණු බව නිල...
Wikileaks අලුත්ම හෙළිදරව්ව
බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම් වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත්...
SRI LANKA
සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව
ලොව පුරා සංචාරක දත්ත තොරතුරු ඇතුළත් කොට ප්‍රකාශයට පත් කෙරෙන Lonely Planet...
තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට
රාජ්‍ය ආයතන 15 ක් තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව...
තරුණයින් සඳහා වැඩි ඉඩක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේදී තරුණයන් සඳහා සියයට 25 ක හෝ ඊට...
කොළඹට Wi-Fi
මුළු කොළඹම ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව...
ART & ENTERTAINMENT
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.
LATEST NEWS
බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie එන්නත් බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස පත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය - Public Health Agency of Canada (PHAC) සඳුදා (17)...
Doses After Dark
ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...
අදත් ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 2000 ඉක්මවයි
මෙතෙක් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳීමෙන් මියගිය වැඩිම පුද්ගල සංඛ්‍යාව අද (14) දින වාර්තා විය. ඒ මරණ 31 ක් ලෙසිනි. අද දින සටහන්ව ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2269 කි. මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 923 ක් ලෙස...
කැනඩාවේ සීමාවන් ඉවත් කරන දිනය ගැන
රටේ මුළු ජනගහනයෙන් සියයට 75 කට පළමු මාත්‍රාවත් අවම වශයෙන් සියයට 20 කට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයත් ලබාදුන් පසු රට තුළ පනවා ඇති සීමාවන් යම් තරමකට ඉවත් කිරීම පිළිබඳ සලකා බලන බව Health Canada ට්විටර් පණිවිඩයක් මගින් අද දින ප්‍රකාශ කර ඇත. එක...
CANADA
2021-22 ත් online ?
එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට සැලසීමට ඔන්ටේරියෝ රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබන මස වන විට ලබා දීමට රජය අදහස් කරයි. ඔන්ටේරියෝවේ පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව පවතින...
සංගණනයට සූදානම් වන්න !
කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් රජය නිවේදනය කර සිටී. මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදි ප්‍රධාන අවශ්‍යතා ඉදිරි කාලයේදී ලබා දිය...
කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි
ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත ලබාදීම වැඩ පිළිවෙළ අද (03) සිට ආරම්භ කරනු ලැබුණි. ඒ අනුව මෙම කලාපවල වෙසෙන ඉහත වයස් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස එන්නත ලබාගැනීමට ලියාපදිංචි විය හැක....
දින 3 ක Hotel Quarantine අනිවාර්ය කරන්න
ගොඩබිමින් ඔන්ටේරියෝවට පැමිණෙන සියලුම මගීන් දින තුනක හෝටල් නිරෝධායනයකට යටත් කළ යුතු බව ඔන්ටේරියෝ රජය පවසයි. මේ වන විට කැනඩාවේ සියලුම ගුවන් තොටුපොළවල් වෙත ගුවන් මගින් පැමිණෙන මගීන් සඳහා දින 3 ක හෝටල් නිරෝධායනය අනිවාර්ය කොට ඇතත් ඇතැම් අවස්ථාවල ගොඩබිමෙන් පැමිණෙන පිරිස...
SRI LANKA
සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව
ලොව පුරා සංචාරක දත්ත තොරතුරු ඇතුළත් කොට ප්‍රකාශයට පත් කෙරෙන Lonely Planet සඟරාව මගින් 2019 වසර සඳහා සංචාරයට සුදුසු යැයි නම් කර ඇති රටවල් 10 අතර ඉහළින්ම ඇත්තේ ශ්‍රී ලංකාවයි. සමකාසන්නයේ (equatorial) පිහිටි රටක් ලෙස නිරන්තර...
තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට
රාජ්‍ය ආයතන 15 ක් තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයක නවතම කෝප් වාර්තාව අද දින (ඔක් 19) දින කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි. පහත සඳහන් ආයතන 15...
තරුණයින් සඳහා වැඩි ඉඩක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේදී තරුණයන් සඳහා සියයට 25 ක හෝ ඊට වැඩි ඉඩ අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත. දේශපාලනය සඳහා තරුණ නියෝජනයත් කාන්තා නියෝජනයත් ඉහළ දැමීම කාලීන...
කොළඹට Wi-Fi
මුළු කොළඹම ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම වැඩ පිළිවෙළ කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. මෙහි මුල්ම වයිෆයි කලාප 20 ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මින් වයිෆයි කලාප 10 කට වැඩි...
WORLD
ජාන තුනේ බබා…!
අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ. මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව...
World is in state of war
මේ වන විට ලෝකය යුද තත්ත්වයක පවතින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටී. පෝලන්තයේ සිදුකරන සංචාරයක් අතර තුරදී මාධ්‍යවේදීන් පිරිසක් සමග Krakow වෙත ගුවනින් යමින් සිටියදී උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකොට ඇත. ප්‍රංශයේ නොමන්ඩි දේවස්ථානයේ පූජකවරයාගේ ඝාතනය සහ මෑතකදී...
හිලරි නිල වශයෙන් පත් වේ
ඩිමොක්රටික් පක්ෂ සමුළුවේදී හිලරි ක්ලින්ටන් DNC පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස තේරී පත්වුණු බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙහිදී සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, මිෂෙල් ඔබාමා හා හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හිලරි ජනපති කරවන ලෙස...
Wikileaks අලුත්ම හෙළිදරව්ව
බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම් වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි. ජනපති සටනට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ගල්, මල් තොරතුරු මේ දිනවල අන්තර්ජාලය පුරා හතු පිපෙන්නා සේ බිහි වේ....
FEATURES
ඔන්ටේරියෝවේ කෙසෙල් කොටුව
අවුරුද්දේ වැඩිම කාලයක් ශීත දේශගුණයක් පවතින කැනඩාවට මේ ඇවිත් තියෙන්නෙ ගිම්හාන කාලයයි. මේ දවස්වල තියෙන තද හිරු රශ්මියත් උණුසුමත් නිසා මේ ඉන්නෙ කැනඩාවෙමද කියලත් ඇතැම් වෙලාවට හිතෙනවා. හැමදාමත් අව්වෙන් නැහැවුණු නිල්ලෙන් පිරුණු නිවර්තන කලාපීය රටකින් ඇවිත් කැනඩාවේ පදිංචි...
ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම සුදු අලියෙක්ද?
කැනඩා විශ්‍රාම වැටුප් සැලැස්ම වැඩි දියුණු කිරීමට ෆෙඩරල් රජය සමග අනෙකුත් ප්‍රාදේශීය පළාත් එකඟතාව පළ කර තිබියදී ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් සැලැස්මක් (provincial pension plan) ක්‍රියාත්මක කිරීම සඳහා ඔන්ටේරියෝ ලිබරල් රජය ඩොලර් මිලියන 70 ක් වැය කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බව...
චින්තන ජයසේන ගැන – 1
ශක්‍ර දේවේන්ද්රයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය හැත්තෑව දශකය මගේ ජීවිතයේ සුන්දර ම කාල වකවානුව කියල අද දැනෙන්නෙ ඒ කාලෙ කරපු කියපු දේවල්, අඳුනගත්ත යාළුවො, යෙහෙළියො, සහෘදයො, සහෘදියො ආශ්‍රය කරන්න, එකට වැඩ කරන්න ලැබුණු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ගැන කල්පනා වෙනකොට. 70 දශකය...
චින්තන ජයසේන ගැන – 2
ආතක් පාතක් නැති උදවියගේ හමුවීමක් චින්තන ජයසේන ගැන බුද්ධි අයියා (බුද්ධදාස ගලප්පත්ති) ‘දිනමිණ’ ‘බද්දර මල්ල’ තීරු ලිපි සංග්‍රහයට ලියු තීරු ලිපිය නිසා චින්තන ගැන නැවතත් කතාබහ කරන්න පටන් අරන්. එය වඩාත් ප්රත්යක්ෂ වුණේ ‘රාවය’ පත්තරේත් චින්තන සමඟ සම්මුඛ සාකච්ඡාත්මක ලිපියක්...
ART & ENTERTAINMENT
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.