ලොව පුරා සැරිසරණ සයිබර් අපරාධකරුවෝ….

ලොව පුරා සැරිසරණ සයිබර් අපරාධකරුවෝ….

මේ දවස්වල ‘හොරු වැහි වැහැලා’ යි බොහෝ දෙනෙක් පවසනු අපට ඇසී ඇත. මේ සමහරක් හොරු හොරුන්ගෙත් හොරුයි. තවත් වුන් කම්බ හොරුය. මේ සියලුම ආකාරයේ හොරු අතරට පහළ වූ අලුත්ම හොර නඩය ‘අන්තර්ජාල හොරු’ එසේත් නැතිනම් ‘සයිබර් හොරු’ ය. අන්තර්ජාල හොරු...