රියෝ ඔලිම්පික් ඇරඹෙයි

රියෝ ඔලිම්පික් ඇරඹෙයි

වසරේ මහා ක්‍රීඩා සැණකෙලිය 2016 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (5) සවස බ්‍රසීලයේදී ආරම්භ විය. මේ වන විට එම උළෙලේ පළමු තරග ජයග්‍රහණය වාර්තා කොට ඇති ඇති අතර එහි රන් පදක්කම ඇමරිකාවට හිමි විය.  වායු රයිෆල් අංශයෙන් හිමිකරගත් මේ පදක්කම ඇමරිකාවේ වර්ජිනියා ට්‍රේසර් විසින්...
අතුරුදන් කාන්තාවන් ගැන ගෝලීය අවධානය

අතුරුදන් කාන්තාවන් ගැන ගෝලීය අවධානය

අතුරුදන්ව හා ඝාතනය වී සිටින දහසකට අධික කැනේඩියානු ස්වදේශික කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් පිළිබඳව කටයුතු කරන කණ්ඩායම් මේ වන තෙක් සිය අවධානය යොමු නොකළත් ඉදිරියේදී එසේ නිහඬව නොසිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව පවසා සිටී. ඒ අනුව මෙම ඝාතන සහ...
කැනඩාවේ Zika බබා සනීපෙන් !

කැනඩාවේ Zika බබා සනීපෙන් !

Zika වෛරසය ශරීරගත වූ මවක විසින් පසුගියදා බිහිකරන ලද ළදරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිවරයා පවසා ඇත. මෙම මව ගර්භනී සමයේ මුල් අවධියේදී යෙදුණු සංචාරයකදී සිකා වෛරසය ශරීරගත වී ඇති බව සොයාගනු ලැබුණි. සිකා වැළඳුණු මවුවරුන් බිහිකල බොහෝ...