Pera Dinayaka Ma – පෙර දිනයක මා

පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා… නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා පෙර දිනයක මා… හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා නෙත් අදහා ගන්නට බැරි ලෙස...

Sudu Neluma Ko – සුදු නෙලුම කෝ

  සුදු නෙලුම කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ පුන් පෝය දා පහලොස්වකේ මල් නෙළා විකුණූ පන්සලේ වැවට කළුවර යා වුණා සංසාර දුක බෝ වුණා වැවට කළුවර යා වුණා සංසාර දුක බෝ වුණා නෙළූ මල් මිට ඉහිරුණා එහා ඉවුරට පා වුණා සුදු නෙලුම කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ...

Adara Hangum – ආදර හැඟුම්

ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් සැඳෑ අඳුරේ සැළෙන තරු එළි මගේ හද තුළ කරයි විමසිලි සැඳෑ අඳුරේ සැළෙන තරු එළි මගේ හද තුළ කරයි විමසිලි නැගෙන ගනඳුර වඩයි සිතුවිලි මේ...

Oba Ma Samaga – ඔබ මා සමඟ

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාලුව ලුහුබඳින කිරලා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි ඔබ මා සමඟ අතිනත...
උපාසක බිත්තර

උපාසක බිත්තර

“මම වෙජිටේරියන්. ඒ වුණාට බිත්තර කනවා….” මෙය ඇසෙන විට ‘මේ මොන හතරබීරි කතාවක්’ දැයි යමෙකුට සිතුණා නම් එහි ඇති පුදුමයක් නැත. මේ කතාව පළමුවරට ඇසුණු මොහොතේ මටත් එසේ සිතුණු අතර ‘වෙජිටේරියන් බිත්තරත්’ වෙළඳපොළට නිකුත් කර ඇද්ද යන...