කැනඩා විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය

කැනඩා විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා කැනඩා විදේශ කටයුතු පිළිබඳ ඇමති ස්ටෙෆාන් ඩියොන් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් තිබුණි. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ජූලි 27 වෙනි දින එහි ගිය මෙරට විදේශ ඇමතිවරයා දෙරට අතර වෙළඳ,...
බස් ගාස්තු නගී

බස් ගාස්තු නගී

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (01 දා) සිට බස් ගාස්තු සංශෝධනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී බස් ගාස්තු අවස්ථා 305 න් 304 ක් සංශෝධනය වී ඇත. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ බස් ගාස්තු සංශෝධනය කිරීමේ අමාත්‍ය මණ්ඩල...
රජයේ නිලධාරීන්ට පර්මිට්

රජයේ නිලධාරීන්ට පර්මිට්

රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මෝටර් රථ ගෙන්වීමේ සහනය නැවතත් ලබාදීමට රජය තීරණය කර ඇත. නැවතත් සංශෝධනය කළ මෙම ක්‍රමයට අනුව මෝටර් රථයක උපරිම මිල ඩොලර් 30,000 ක සීමා කර ඇති අතර සියයට 50 ක බදු සහනයක් ඊට හිමි වේ. මේ සඳහා අදාළ  චක්‍රලේඛය නිකුත් කර ඇති අතර පහත සඳහන් නිලයන්හි...
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිංස්කරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ අත්පත් කරගෙන ඇති වර්ධනය පිළිබඳ සැලකිලිමත් වී, රුපියල් මිලියන 14,500 ක් පමණ වන මෙම ණය මුදල ලබාදීමට තීරණය කළ බව ලෝක බැංකුව...
ඖෂධ මිල සූත්‍රයක්

ඖෂධ මිල සූත්‍රයක්

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අවශ්‍ය මිල සූත්‍රයක් ගෙන ඒමේ සූදානම් පිළිබඳ වාර්තා වේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළින් ගෙන ඒමට සූදානම් වන මෙම මිල සූත්‍රය අගෝස්තු මස අවසන් වීමට පෙර ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත. මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම...