LATEST NEWS
ශ්‍රී ලංකාවට යෑමේ අවස්ථාව නැවතත්!
ශ්‍රී ලංකාව තුළ කොරෝනා තෙවන රැල්ල පැතිර...
ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !
ඔන්ටේරියෝ පළාතේ පවතින Lockdown සීමාවන් යටතේ වසා...
ශ්‍රී ලංකාවේ එන්නත්කරණය
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන...
21 සිට 28 දක්වා සංචරණ සීමා
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය...
දින 14 ක් රට වහන්න
වසංගත තත්ත්වයත් සමග වර්තමානයේ ශ්‍රී...
MORE NEWS STORIES >>>
Canada
Television Networks
CP24
CTV News
CBC Television
Global TV
CityTV
Radio Stations
iHeartRadio
CBC/Radio-Canada
680 News
CBC Radio One
Newstalk 1010
Newstalk 610 CKTB
98.5 FM
FM93
* * *
Sri Lanka
Television Networks
Jathika Rupavahini
ITN
Sirasa TV
TV Derana
Swarnavahini
Siyatha TV
Hiru TV
Channel Eye
Radio Stations
SLBC(Sinhala)
SLBC(Tamil)
SLBC(Sinhala Commercial)
SLBC City FM
Sirasa FM
Hiru FM
FM Derana
Lakhanda
Shraddha FM
Shree FM
Rangiri Sri Lanka Radio
Shaa FM
Neth FM
Y FM
Gold FM
* * *
World
Television Networks
Radio Stations
CANADA
කැනේඩියානුවන්ගෙන් 50% කට අවම වශයෙන් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත !
කැනඩාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩක් (50.01%) මේ වන විට කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ලබාදෙන...
AstraZeneca එන්නත් ආපසු දෙන්න!
ලෝකයේ බොහෝ රටවල් COVID-19 එන්නත් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ පා ඇති අවස්ථාවක කැනඩාව AstraZeneca...
ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !
දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත...
B.1.617 ඉන්දියානු ප්‍රභේදය හඳුනාගැනීමට පහසු ක්‍රමවේදයක් අවශ්‍ය බව PHO කියයි
ඉන්දියාවෙන් ප්‍රථම වරට සොයාගත් B.1.617 කොරෝනාවෛරස ප්‍රභේදය පහසුවෙන් හා ඉක්මණින්...
FEATURES
FLU SHOT
ශීත ඍතුව ආරම්භයත් සමගම කැනඩාවේ සියලුම පළාත්වල ජනතාවට Flu එන්නත ලබා දෙයි. එම එන්නත ගැන ඔබ දැන සිටිය...
ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව
මිලියන 6 ක් එකම සුසානයක නිදන මළවුන්ගේ අධිරාජ්‍යය ලෝකයේ දහස් සංඛ්‍යාත වූ...
මේ රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත් නොසලකා සිටින්නට එපා
රෝගාබාධ, ලෙඩදුක් පැමිණෙන්නේ කලින් දැනුම් දී නොවේ. එහෙත් කිය කියා නොපැමිණියත් යම් යම් අසනීප...
ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය
ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ...
VIDEO NEWS
AstraZeneca හා Sinopharm මිශ්‍ර කරන්න එපා !
Sinopharm එන්නතට WHO අනුමැතිය
Pfizer එන්නත ලංකාවට
Pfizer එන්නත කැනඩාවේ ළමුන්ටත්
2021-2022 පාසල් වර්ෂයට අදාළ මුදල් ප්‍රතිපාදන නිවේදනය කරන ඔන්ටේරියෝ අධ්‍යාපන අමාත්‍යවරයා
2021 කැනඩා සංගණනය
ඔන්ටේරියෝවේ අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි
WORLD NEWS
අලුත් පාදමකින් හැඩ වන කොලොසියම
පැරණි රෝම අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් කෙරෙන ඓතිහාසික ස්ථාන අතර කොලොසියම්...
Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !
ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන...
පොලිසියේ 93 කට තුවාල සිදුවූ මැයි දින රැළිය
ජර්මනියේ බර්ලින් නගරයේ පැවති මැයි දින රැළියක් අතර තුර සිදුවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 93 දෙනෙකු...
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට
කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව...
SRI LANKA
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 19 ක්
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනාවෛරස ආසාදිත මරණ සංඛ්‍යාව අද දින...
ශ්‍රී ලංකාව Pfizer එන්නත අනුමත කරයි
ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Pfizer-BioNTech එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවශ්‍ය...
දප්පුල ලිවේරා කැනඩා මහකොමසාරිස් තනතුර ප්‍රතික්ෂේප කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැනඩාවේ මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට තීරණය...
එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට සාකච්ඡා
පළමු මාත්‍රාව ලබාදුන් අය සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය හිඟ එන්නත් ලක්ෂ 6...
ART & ENTERTAINMENT
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.
LATEST NEWS
පළාත් අතර ගමන් තහනම දීර්ඝ කරයි
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස ඔන්ටේරියෝ රජය විසින් 2021 අප්‍රේල් 16 වන දින සිට ජූනි 02 වැනි දින දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා (non-essential) පළාත් අතර සංචරණය තහනම් කෙරුණු අතර එය තවත් දින 14 කට දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ සොලිසිටර්...
ශ්‍රී ලංකාවට යෑමේ අවස්ථාව නැවතත්!
ශ්‍රී ලංකාව තුළ කොරෝනා තෙවන රැල්ල පැතිර යෑමට පටන් ගැනීමත් සමග ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමට රජය පියවර ගත් අතර මෙය මැයි 21 වැනි දින සිට මැයි 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බව ගුවන් සේවා අධිකාරිය විසින් නිවේදනය කෙරුණි. මෙසේ...
ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !
ඔන්ටේරියෝ පළාතේ පවතින Lockdown සීමාවන් යටතේ වසා දමා ඇති පාසල් නැවත සාමාන්‍ය පරිදි (in-person learning) විවෘත කරන දිනය පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී. ඔන්ටේරියෝහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr. David Williams අඟහරුවාදා(25) පැවති මාධ්‍ය...
ශ්‍රී ලංකාවේ එන්නත්කරණය
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉදිරි සති දෙක තුළ Sputnik V කොවිඩ්-19 එන්නත් මාත්‍රා 65,000 ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සඳහන් වේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස...
CANADA
කැනේඩියානුවන්ගෙන් 50% කට අවම වශයෙන් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත !
කැනඩාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩක් (50.01%) මේ වන විට කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ලබාදෙන එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව COVID-19 Tracker Canada වාර්තා පෙන්වා දේ. 22 වන දින උදෑසන වන විට කැනඩාවේ අනුමත එන්නත් මාත්‍රා 20,328,984 ජනතාවට ලබා දීමට...
AstraZeneca එන්නත් ආපසු දෙන්න!
ලෝකයේ බොහෝ රටවල් COVID-19 එන්නත් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ පා ඇති අවස්ථාවක කැනඩාව AstraZeneca එන්නත් තොගයක් රඳවාගෙන සිටීම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව මෙරට සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියි. කැනඩාවේ AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයන් 60,000 කින් එක් අයෙකුට...
ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !
දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි. මේ පිළිබඳව ඊයේ (18) ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott අදහස් දැක්වූ අතර පළාත විවෘත කිරීමේ පළමු පියවර ලෙස ජූනි 02 වෙනිදා හෝ ඊට පෙර...
B.1.617 ඉන්දියානු ප්‍රභේදය හඳුනාගැනීමට පහසු ක්‍රමවේදයක් අවශ්‍ය බව PHO කියයි
ඉන්දියාවෙන් ප්‍රථම වරට සොයාගත් B.1.617 කොරෝනාවෛරස ප්‍රභේදය පහසුවෙන් හා ඉක්මණින් හඳුනාගැනීමට සඳහා ඔන්ටේරියෝව මහා පරිමාණ ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බව ඔන්ටේරියෝ මහජන සෞඛ්‍ය අංශය (Public Health Ontario- PHO) පවසා සිටියි. මේ වන විට...
SRI LANKA
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 19 ක්
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනාවෛරස ආසාදිත මරණ සංඛ්‍යාව අද දින (07) වාර්තා විය. පුද්ගලින් 19 දෙනෙකුගේ මරණ එසේ වාර්තා වූ අතර ඔවුන් අතරින් 14 දෙනෙකුම කොවිඩ් නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති බව එහි සටහන් කොට ඇත. අද (07) දිනය...
ශ්‍රී ලංකාව Pfizer එන්නත අනුමත කරයි
ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Pfizer-BioNTech එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවශ්‍ය අනුමැතිය අද (07) දින ලබා දී ඇත. මේ අනුව Pfizer එන්නතේ මාත්‍රා මිලියන 5 ක් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී...
දප්පුල ලිවේරා කැනඩා මහකොමසාරිස් තනතුර ප්‍රතික්ෂේප කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැනඩාවේ මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට තීරණය කෙරුණු දප්පුල ලිවේරා මහතා එම ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත. දැනට ශ්‍රී ලංකාවේ නීතිපති ධුරය දරන දප්පුල ලිවේරා මහතා තවත් සති කිහිපයකින් ඔහුගේ සේවා කාලය අවසන්...
එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට සාකච්ඡා
පළමු මාත්‍රාව ලබාදුන් අය සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය හිඟ එන්නත් ලක්ෂ 6 ක් ලබාගැනීම සඳහා රටවල් කිහිපයක් සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සඳහන් වේ. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට...
WORLD
අලුත් පාදමකින් හැඩ වන කොලොසියම
පැරණි රෝම අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් කෙරෙන ඓතිහාසික ස්ථාන අතර කොලොසියම් පරීශ්‍රයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිත මෙම ගොඩනැගිල්ල සඳහා නවීන අධි තාක්ෂණ අංගයන් සහිත පාදමක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්...
Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !
ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන බවට වූ ප්‍රකාශයක් අද (03) දින බිල් ගේට්ස්ගේ ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත. සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ...
පොලිසියේ 93 කට තුවාල සිදුවූ මැයි දින රැළිය
ජර්මනියේ බර්ලින් නගරයේ පැවති මැයි දින රැළියක් අතර තුර සිදුවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 93 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. එම අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 354 දෙනෙකු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බව එරට ආරක්ෂක...
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට
කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...
FEATURES
FLU SHOT
ශීත ඍතුව ආරම්භයත් සමගම කැනඩාවේ සියලුම පළාත්වල ජනතාවට Flu එන්නත ලබා දෙයි. එම එන්නත ගැන ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් මෙසේ ගෙන එමු. Flu එන්නතේ ඉතිහාසය සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆ්ලූ ෂොට් ලෙස හැඳින්වෙන ඉන්ෆ්ලූවන්සා එන්නතේ (influenza vaccine) ඉතිහාසය 20 වන ශත...
ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව
මිලියන 6 ක් එකම සුසානයක නිදන මළවුන්ගේ අධිරාජ්‍යය ලෝකයේ දහස් සංඛ්‍යාත වූ ප්‍රධාන නගර අතරින් ප්‍රංශයේ පැරිස් නුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එම නගරයට මේ අනගිභවනී තත්ත්වය හිමිවීමට එහි ඇති බාහිර සුන්දරත්වය මෙන්ම තවත් විශේෂිත වූ කරුණු කාරණා...
මේ රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත් නොසලකා සිටින්නට එපා
රෝගාබාධ, ලෙඩදුක් පැමිණෙන්නේ කලින් දැනුම් දී නොවේ. එහෙත් කිය කියා නොපැමිණියත් යම් යම් අසනීප තත්ත්වයන් අප සිරුර තුළට පැමිණි විට එ් බව හැඟවෙන නොයෙකුත් සංඥා අප වෙත ලැඛෙන බව අප කවුරුත් හොඳින් දන්නා දෙයකි. අත්දැක ඇති දෙයකි. එ් ආකාරයට ඉඟි මගින් අප වෙත ගෙන එන්නේ අප තුළ හටගෙන...
ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය
ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ සිටම ඉන්ද්රිය අත්දැකීම් මගින් ළමයා ඇතිකර ගන්නා සංකල්ප අර්ථාන්විත කර ගැනීමට ඇති ප්රබලතම මාධ්‍යය භාෂාවයි. සංකල්ප ඇතිවීමෙහිලා ද වර්ධනය වීමෙහිලා ද...
ART & ENTERTAINMENT
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.