පෝෂණයෙන් අනූන ජපන් කෑම

පෝෂණයෙන් අනූන ජපන් කෑම

නිරන්තරයෙන් සෑදෙන බොහෝමයක් ලෙඩ රෝගවලට අපගේ ආහාර රටාව ඛෙහෙවින් බලපාන බව දැන සිටියත් සෞඛ්‍ය රැකගෙන ආහාර ගැනීම කෙරෙහි අපගේ අවධානය එතරම් යොමු නොවෙයි. 'මොන රස මසවුල කෑවත් මිරිස්, තුනපහ, ලූණු ඇඹුල් හොඳ හැටි දාපු මාලූ පිණි එක්ක බත් පිඟානක් නොකෑවොත් එදාට බඩ පිරී නෑ වගේ' යැයි...

read more
අභිරහස් ලෝකය –  බර්මියුඩා ත්‍රිකෝණය

අභිරහස් ලෝකය – බර්මියුඩා ත්‍රිකෝණය

අභිරහස විසෙඳයිද? මීට හරියටම වසර එකහමාරකට පමණ පෙර එනම් 2014 අගෝස්තුවේදී  - 'Bermuda Triangle Mystery Solved - බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසෙඳයි' යනුවෙන් පුවතක් අන්තර්ජාලය පුරා ප්‍රචාරය වුණි. එහෙත් පුවතට අදාළ වූ තොරතුරු කියවාගෙන යාමේදී දැනගගැනීමට ලැබුණේ අභිරහස...

read more
විදුලි දුම්රියේ චංචල නාදය……….

විදුලි දුම්රියේ චංචල නාදය……….

'සුද්ද හදපු කෝච්චි පාරවල් ටික නැතිනම් අපි කෝච්චියෙ ගිහිනුත් හමාරයි...'  ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව සම්බන්ධ කතාබස්වලදී නිතර ඇසෙන කතාවකි මේ. තාර බර ඇර කිරා මැන බැලීමේදී ඒ කතාවෙත් සැබෑවක් ඇතැයි සිතෙන්නේ එදා සිට අද දක්වා අපේ රටේ දුම්රිය සේවයේ ගමන් මග සහ අද එය පවතින තැන...

read more
බතින්දාවේ Cancer Express

බතින්දාවේ Cancer Express

සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339 දරණ දුම්රිය...

read more
හරම්බේ, සමාවෙන්න !

හරම්බේ, සමාවෙන්න !

ඇමරිකාවේ ඔහියෝහි සින්සිනාට් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සියල්ලන්ම දැඩිව ඇද බැඳ තබාගත් යෝධ සුරතලෙකි හරම්බේ. රාත්තල් 400 ක් බරැති අප්‍රිකානු බටහිර පහත් බිම්වලට ආවේණික ගෝරිලි වර්ගයේ සතෙකු වූ හරම්බේ උපත ලබා ඇත්තේද සත්වෝද්‍යානයකමය. උපතේ සිටම සිර වූ ලොවක ජීවත් වූ මේ අසරණයා...

read more
බිව්ව නේද වදකහ සුදිය !

බිව්ව නේද වදකහ සුදිය !

රැකගෙන තරුණ කම - ඉන්නට ආස අය බිව්ව නේද වද කහ සුදිය........ ලෝකෙ කොහේ සිටියත් ශ්‍රී ලාංකිකයන් එක් වන සතුටු සාජ්ජ අතරතුරදී නිතර ඇහෙන ගීතයකි මේ. ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සී. එල්. ෆොන්සේකා මහතා විසින් රචනා කර ඔහුගේ සංගීත කණ්ඩායමත් සමග ගායනා කෙරුණු මේ ගීතය පසු කලෙක...

read more
මානව හිතවාදී ප්‍රහාරකයා – මොහොමඩ් අලි

මානව හිතවාදී ප්‍රහාරකයා – මොහොමඩ් අලි

එදා සිට අද වනතුරු බොක්සිං වළල්ල තුළට එක් වූ දහස් සංඛ්‍යාත බොක්සිං ක්‍රීඩකයන් අතරින් බිහි වූ විශිෂ්ටතමයා ලෙස සැලකෙන හෙවිවේට් බොක්සිං ශූරයා - මොහොමඩ් අලි පසුගියදා සිය දිවියෙන් සදහටම සමු ගත්තේය. මිය යන විට 74 හැවිරිදි වියේ සිටි මේ සුපිරි ක්‍රීඩකයා සැබවින්ම ක්‍රීඩා තරුවක්...

read more
ඔබත් මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් වූවාද? –  Email and Phone Scams

ඔබත් මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් වූවාද? – Email and Phone Scams

කැනඩා වාසීන් ඉල්ලක්ක කර ගනිමින්  දුරකථන හා ඊ-මේල්  මගින් සිදුකරන වංචාවන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සෑම දිනෙකම අසන්නට දකින්නට ලැබුණු පුවත් වෙත විමසුම යොමු කිරීමෙන් පෙනී යයි. මේ ලියන මා හටද කිහිප විටක්ම මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණු අතර ඒ පිළිබඳව ඔබවත් දැනුවත්...

read more
මේ වෙනස ඔබටත් දැනුණාද?

මේ වෙනස ඔබටත් දැනුණාද?

දෙසැම්බර් 21 හෝ 22 යන දින දෙකෙන් එකක ආරම්භ වී මාර්තු මැද භාගය තෙක් පවතින ශීත ඍතුව වසරේ අභියෝගාත්මකම කාලය බව කැනඩාවේ වෙසෙන කවුරුත් අත්දැකීමෙන්ම දන්නා කරුණකිග ශ්වේත වර්ණයෙන් බබළන හිම දැකීම සතුටට කරුණක් වුවත් ඒ සමගම පැමිණෙන ඇටමිඳුළු කකියවන ශීතල දරා ගැනීම නම් තරමක් අපහසු...

read more
නිල සංකේත – Official symbols

නිල සංකේත – Official symbols

රටක සංස්කෘතිය, අනන්‍යතාව, සාරධර්ම හා ප්‍රෞඨත්වයත් විදහා දැක්වෙන කැඩපතක් ලෙස නිල සංකේත හැඳින්විය හැක. මේ නිසාම රටක ජනතාවගේ සිතුම් පැතුම් ආකල්පයන් පිළිබඳව සැලකිල්ල යොමු කොට ඒ ඒ රටවලටම ආවේණික වූ ආකාරයකට එම සංකේත නිර්මාණය කිරීමට සෑම රටක්ම උත්සුක වී ඇත. මෙම සංකේතයන් සඳහා...

read more