February 20, 2018

යාපනය සරසවියේ ඇත්තටම මොකද වුණේ?

July 27, 2016 Dasatha 0

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගිය සතියේ ඇති වූ ගැටුම මේ වන විට දෙස් විදෙස් දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. මේ ගැටුම පිටුපස සිටින්නේ එල්ටීටීඊයට පණ දීමට උත්සාහ කරන කණ්ඩායමක් බව දකුණේ ඇතැමුන් චෝදනා කරන විට […]

මුහුණු පොතටත් අන්තිම කැමති පත්‍රයක්

July 21, 2016 Dasatha 0

අන්තර්ජාල සේවා ව්‍යාප්ත වීමෙන් පසුව බිහි වී මේ වන විට ලෝකයේ අංක එකේ පුවත් වපුරන්නා බවට පත්ව සිටින්නේ ‘ෆේස් බුක් සමාජ ජාලය’ යි. මිතුරු ඇසුර ඇති කර ගැනීමේ සිට සමාජයේ නොයෙකුත් කුදු මහත් ඇද පළුදු, […]

විශේෂඥ වෛද්‍ය සේවා

July 21, 2016 Dasatha 0

බාල, තරුණ, මහලූ අපි කවුරුත් ජීවිතයේ එකම අවස්ථාවකදී හෝ කුමන හෝ ලෙඩකින් ව්‍යාදියකින් පීඩාවට පත්වූවෝ වෙමු. ඇතැම් ලෙඩ රෝග තදබල ඒවා නොවිය හැකි වුවත් අසනීප ගතියක් දැනුණු විට වෛද්‍යවරයෙකු වෙත යෑම අප කවුරුත් සිදුකරන සාමාන්‍ය […]

තනිව සිටින විට හෘදයාබාධයක් ඇති වුවහොත්…

July 21, 2016 Dasatha 0

හෘදයාබාධ පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති වේලාවක වුවත් හෘදයාබාධ ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක නොමැරී බේරීමට විශාල සටනක් කිරීමට හෘදයාබාධයට ලක් වූ තැනැත්තාට සිදු වෙයි. හදවතේ ස්ඵන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති […]

ප්‍රවේශම් වන්න… කටට රසට කන කෑම අසාත්මික විය හැකියි

July 21, 2016 Dasatha 0

බහුතරයක් දෙනා ආහාර ගැනීමේදී එහි රසය පිළිබඳව බොහෝ දුරට විමසිලිමත් වුවත් එහි ගුණාගුණ තත්ත්වයන් පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වති. ඇතැම් විට රසයට මුල්තැන දී ලබාගන්නා එවැනි ආහාර වර්ග නිසා නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණ පාන්නෝද එමට සිටිති. අප […]

මරුට අත වනන තරුණ වීමේ උන්මාදය

July 21, 2016 Dasatha 0

ඔන්න එකෝමත් එක රටක වයස අවුරුදු 65 ක් 70 ක් පමණ වුණු කාන්තාවක් සිටියලු. වයස නිසාම මේ කාන්තාව නොයෙකුත් ලෙඩ රෝගවලිනුත් පෙලුනලු. දිනක් මේ රෝගී  තත්ත්වයන් උත්සන්න වෙලා ඇය බොහෝ සේ ඔත්පල වුණාලු. මේ තැනැත්තිය […]

ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

July 20, 2016 Dasatha 0

අද අප මේ ඉටුකරන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ‘දසත’ කලාපයෙන් පාඨකයන් වෙත ලබාදුන් පොරොන්දුවකි. එම කලාපයේ අප මෙසේ සඳහන් කරනු ලැබුණි. ‘ජාත්‍යන්තර සිනමා උළෙලකදී ‘හොඳම නළුවා’ වශයෙන් මනෝරත්නයන් ලබාගත් මෙම සම්මානය පිළිබඳව ශ්‍රී ලංකාව තුළදී […]

යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?

July 20, 2016 Dasatha 0

“බලන්නකො ඔයා සුදුමැළි වෙලා තියෙන තරම… ඇඟේ යකඩ අඩුයි වගේ…. දොස්තර කෙනෙක් ළඟට යන්න…” “දරුවෙකුත් ලැඛෙන්න ඉන්න එකේ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගන්න…” “දරුව හෝන්දු මාන්දු වෙලා වගේ. යකඩ වඩන කෑම දෙන්න වෙයි…” මේ එදිනෙදා ජීවිතයේ […]

කෑම රස කරන ඇඟට සුව ගෙනෙන ස්වාභාවික රස කාරක

July 19, 2016 Dasatha 0

“හොඳට දුරු මිරිස් තුනපහ රසට කෑම ටිකක් නැතුව මට නම් මොනව කෑවත් වැඩක් නෑ….” මේ ලංකාවේ ජීවත් වන අය තුළ පමණක් නොව එහි සිට මෙහි පැමිණ සිටින බොහෝ දෙනෙකු තුළද තිඛෙන අදහසයි. කැනඩාව වැනි බටහිර […]

උසට ගැළපෙන මහත

July 19, 2016 Dasatha 0

[prisna-google-website-translator] බෝ නොවන රෝගාබාධයන්ට (Noncommunicable diseases) ගොදුරු වීම නිසා ලොව පුරා වසරකදී මිය යන සංඛ්‍යාව මිලියන 38 ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවල දැක්වේ. මෙසේ මිය යන පිරිස අතරින් […]

1 2 3 4 5 7