September 23, 2017

ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය

March 18, 2017 Dasatha 0

ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ සිටම ඉන්ද්‍රිය අත්දැකීම් මගින් ළමයා ඇතිකර ගන්නා සංකල්ප අර්ථාන්විත කර ගැනීමට ඇති ප්‍රබලතම මාධ්‍යය භාෂාවයි. සංකල්ප ඇතිවීමෙහිලා ද වර්ධනය වීමෙහිලා ද පදනම වන්නේ භාෂාවයි. […]

ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව

February 13, 2017 Dasatha 0

මිලියන 6 ක් එකම සුසානයක නිදන මළවුන්ගේ අධිරාජ්‍යය ලෝකයේ දහස් සංඛ්‍යාත වූ ප්‍රධාන නගර අතරින් ප්‍රංශයේ පැරිස් නුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එම නගරයට මේ අනගිභවනී තත්ත්වය හිමිවීමට එහි ඇති බාහිර සුන්දරත්වය මෙන්ම තවත් විශේෂිත වූ […]

මේ රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත් නොසලකා සිටින්නට එපා

February 13, 2017 Dasatha 0

රෝගාබාධ, ලෙඩදුක් පැමිණෙන්නේ කලින් දැනුම් දී නොවේ. එහෙත් කිය කියා නොපැමිණියත් යම් යම් අසනීප තත්ත්වයන් අප සිරුර තුළට පැමිණි විට එ් බව හැඟවෙන නොයෙකුත් සංඥා අප වෙත ලැඛෙන බව අප කවුරුත් හොඳින් දන්නා දෙයකි. අත්දැක […]

බසක වරුණ

January 25, 2017 Dasatha 0

භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල […]

ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි !

November 27, 2016 Dasatha 0

  ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි. එ් […]

එදා හඳමයි අදත් යෞවනයේ

November 3, 2016 Dasatha 0

ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්‍රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන් සුගායනීය ගායනයෙන් හා මියුරු […]

සැබෑවක්ද? ප්‍රබන්ධයක්ද? අතුරුදහන් වූ ගම්මානය !

October 9, 2016 Dasatha 0

මේ ලෝකයේ සිදුවී ඇති ඇතැම් දේවල් ගැන සොයා බලද්දි ඒවා ඇත්තම කතාද එහෙමත් නැතිනම් මනඃකල්පිත ප්‍රබන්ධද කියා සිතා ගැනීමටත් අපහසුයි. එම සිදුවීම්වල ඇති අභව්‍ය අද්භූතජනක ස්වභාවය නිසාම නවීන විද්‍යාවට වත් මේ කතාවල මුලක් හෝ අගක් […]

කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

October 9, 2016 Dasatha 0

කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් […]

පුංචි හදවත් පන ගන්වන්න ඔබත් එක්වන්න

October 9, 2016 Dasatha 0

ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP) සහ ඔවුන් හා එක්වුණු සහයෝගිතා ජාලයක සාමාජිකයන් පිරිසක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර සංකීර්ණයක් ඉදිකිරීමට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් රැස් කිරීමේ අරමුණින් Little Hearts – බිළිඳු […]

ලොව පුරා සැරිසරණ සයිබර් අපරාධකරුවෝ….

August 11, 2016 Dasatha 0

මේ දවස්වල ‘හොරු වැහි වැහැලා’ යි බොහෝ දෙනෙක් පවසනු අපට ඇසී ඇත. මේ සමහරක් හොරු හොරුන්ගෙත් හොරුයි. තවත් වුන් කම්බ හොරුය. මේ සියලුම ආකාරයේ හොරු අතරට පහළ වූ අලුත්ම හොර නඩය ‘අන්තර්ජාල හොරු’ එසේත් නැතිනම් […]

1 2 3 7