තුර්කි හමුදා කුමන්ත්‍රණය මැඩ පවත්වයි

තුර්කි හමුදා කුමන්ත්‍රණය මැඩ පවත්වයි

තුර්කි හමුදාවේ කැරලිකාර පිරිසක් විසින් රාජ්‍ය බලය ඇල්ලීමට කරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ කළ බව තුර්කියේ වැඩ බලන හමුදාපති ජනරාල් Umit Dundar පවසා සිටී. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ....

read more
බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

බ්‍රිතාන්‍ය අගමැති ලෙස වසර 6 ක් කටයුතු කළ ඩේවිඩ් කැමරන් ඉවත්ව යෑමත් සමග බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය ලෙස කටයුතු කළ Theresa May අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවන වරටත් අගමැතිවරියක යටතේ පාලනය කෙරෙනු ඇති අතර බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිවරිය...

read more
අන්තවාදය හෙළා දකිමු !

අන්තවාදය හෙළා දකිමු !

ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අනුශාසනා පැවැත්වීමට බංග්ලාදේශ බලධාරීන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව  බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලිවල සිකුරාදා (ජූලි 16) යාඥා මෙහයයෙන් පසුව මෙම උපදේශන ලබාදෙන ලෙස එරට  ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් කරමින් පවසා ඇත....

read more
ජීවිත 84 ක් බිලි ගත් ම්ලේච්ඡ ක්‍රියාව ….!

ජීවිත 84 ක් බිලි ගත් ම්ලේච්ඡ ක්‍රියාව ….!

දකුණුදිග ප්‍රංශයේ වෙරළාසන්නයේ පිහිටි නීස් නගරය පසුගිය ජූලි 14 වනදා සැබවින්ම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබුණි. ජීවිතය යනු සතුට නම් එදින උදෑසන සිට නීස් වෙත එක් රොක් වූ දහස් සංඛ්‍යාත පිරිසක්ද භුක්ති වින්දේ එයයි. ප්‍රංශයේ සුප්‍රසිද්ධ බැස්ටයිල් දිනය හෙවත් ජාතික දින සැමරුම...

read more
ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ !

ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ !

දකුණුදිග ඉතාලියේ මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 27 දෙනෙකු මියගොස් 52 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.  ‍වෙරළ කලාපයේ  Andria සහ Corato යන නගර අතරදී ජූලි 12 වනදා  මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී පැයට කිලෝමිටර 100 ත් 110 ත් අතර වේගයකින් එම දුම්රිය දෙකම එකම...

read more
ඇමරිකාව ලේ විලක් කරන කළු සුදු බේදය

ඇමරිකාව ලේ විලක් කරන කළු සුදු බේදය

අඳුරු මහාද්වීපය නිජබිම කරගත් කළු අප්‍රිකානුවන් සුදු හම සහිත ඇමරිකානුවන්ගේ වහලූන් බවට පත් කරගත් යුගය නිමා වී දශක ගණනාවක් ඉක්ම ගොස් ඇතත් ඔවුනොවුන් අතර පවතින නොරුස්නා ගති නම් මඳකුදු අඩු වී ඇති බවක් නොපෙනේ. අළු යට ගිනි මෙන් පවතිමින් වරින් වර මතුවන මේ අර්බුද සෑම විටෙකම...

read more
හමුදාව හැර ගිය අය ‘අත්අඩංගුවට’

හමුදාව හැර ගිය අය ‘අත්අඩංගුවට’

පසුගිය ජූලි 12 වෙනිදායින් අවසන් වූ 'පොදු සමා' කාලය තුළ ත්‍රිවිධ හමුදාව හැර ගොස් සිටි 25,000 ක පමණ වූ හමුදා සාමාජිකයින් අතරින් 16,000 කට ආසන්න පිරිසක් නිත්‍යනුකූල ආකාරයෙන් හමුදා සේවාවන්ගෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ. එලෙස භාර නොවී සිටින හමුදාව හැර ගිය සාමාජිකයින් 9,000...

read more
පාරෙ යන ගමන් හලෝ තහනම්….?

පාරෙ යන ගමන් හලෝ තහනම්….?

ජංගම දුරකථන ක්‍රීඩකයනි, මැසේජස් ලෝලියනි, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, ෆේස්බුක් වැසියනි ප්‍රවේසමෙන්. ඔබද අන් අයද අනතුරේ දමන මහමඟ ජංගම දුරකථන සෙල්ලම් ටොරොන්ටෝ නගර සභාව විසින් තහනම් කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමට මේ දිනවල අවධානය යොමුකර ඇත. නාගරික මාර්ග ආරක්ෂණ සැලසුම්...

read more
හතර රියනත් අහිමි වන ලකුණු ?

හතර රියනත් අහිමි වන ලකුණු ?

දිනෙන් දින වැඩිවන ජනගහනයත් සමගම ජීවත්ව සිටින අයටත් ඉදුම් හිටුම් සැපයීම ගැටලු සහගත වී ඇති වටාපිටාවක අන්තිම නින්දට පිවිසියන් පිළිබඳ කුමන කතාද? මිය යාමෙන් පසු සමාදානයේ සැතපීම සඳහා ටොරොන්ටෝවේ සුසාන භූමියක හතර රියනක් සොයා ගැනීමේ අපහසුතාව නුදුරු අනාගතයේදීම මතුවිය හැකි බව ...

read more
ඔබ දේදුන්න ආකාශයේ…….!

ඔබ දේදුන්න ආකාශයේ…….!

පසුගියදා (ජූලි 03 දා) ටොරොන්ටෝවේ පැවති සමරිසි පෙළපාලිය සමරිසියන්ගේ අභිමානය යථාර්ථයක් කළ අවස්ථාවක් ලෙස එම පෙළපාලියේ සංවිධායකයෝ පවසා සිටිති. මෙවර සමරිසි පෙළපාලියේ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝද ගමන් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු අතර මෙරට නායකයකු මේ ආකාරයට සමරිසි පෙළපාලියක...

read more
Brexit කැනඩාවට බලපායිද?

Brexit කැනඩාවට බලපායිද?

යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා එක්සත් රාජධානිය විසින් ගනු ලැබූ තීරණය මේ දිනවල ලෝක දේශපාලනය මෙන්ම ලෝක ආර්ථීකයද උණුසුම් කිරීමට සමත් වී ඇත. ඔටාවා පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල ආසන්නයේම පිහිටුවා ඇති විනිමය හුවමාරු මධ්‍යස්ථානය තුළ පසුගිය දිනවල දක්නට ලැබුණු උස් පහත් වීම්...

read more
හැඳුනුම්පතේ ලිංග බේදය !

හැඳුනුම්පතේ ලිංග බේදය !

විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතාව ඔප්පු කිරීමේ සහතිකවල ස්ත්‍රී-පුරුෂ භාවය දැක්වෙන වගන්තිය ඉවත් කර එය විවිධ ලිංගික තත්ත්වයන්ගෙන් යුත් පුද්ගලයන්ට සාධාරණ වන අයුරින් සැකසීමේ බලය ෆෙඩරල් ලිබරල් රජය සතුව තිබියදීත් ඒ පිළිබඳව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කැනේඩියානු මානව හිමිකම්...

read more
පෞද්ගලික රෝහල් වැට් බද්ද අහෝසියි

පෞද්ගලික රෝහල් වැට් බද්ද අහෝසියි

පසුගියදා රජය පැන වූ වැට් බදු සංශෝධනයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා පැනවූ සියයට 15 ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව ඊට අදාළ නියෝගය එම දෙපාර්තමේන්තුව විසින් සියලුම පෞද්ගලික රෝහල් බලධාරීන් වෙත නිකුත් කර ඇති බව වාර්තා...

read more
ළමයින් වෙනුවෙන් මිලියන 270 ක් !

ළමයින් වෙනුවෙන් මිලියන 270 ක් !

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා Save the Children ආයතනය විසින් රුපියල් මිලියන 270 ක මුදලක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. 2016-2018 වසර සඳහා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සැලැස්ම මුල් ළමාවිය සංවර්ධනය, ළමා...

read more
විදේශ අධිකරණ ගෙන එන්නේ නැහැ

විදේශ අධිකරණ ගෙන එන්නේ නැහැ

රජය කිසිදු අවස්ථාවක විදේශ අධිකරණ ගෙන එන්නේ නැති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසා සිටී. මේ පිළිබඳව බොහොම පැහැදිලි ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශකර තිබෙන බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය. ශ්‍රි ලංකා සංවර්ධන...

read more