පොල්තෙල් + විෂ ෆාම් තෙල් ?

පොල්තෙල් + විෂ ෆාම් තෙල් ?

පොල්තෙල් + විෂ ෆාම් තෙල් ? විෂ සහිත ෆාම් තෙල් පොල්තෙල් සමග කලවම් කර අලෙවි කිරීම ලංකාව පුරා සිදුකෙරෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. කූට ජාවාරම්කරුවන් විසින් පිටරටවලින් අඩු මුදලට ගෙන්වන ෆාම් තෙල් මෙසේ පොල් තෙල් සමග මිශ්‍ර කර විකිණීමෙන් විශාල...

read more
හිලරි නිල වශයෙන් පත් වේ

හිලරි නිල වශයෙන් පත් වේ

ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී හිලරි ක්ලින්ටන් DNC පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස තේරී පත්වුණු බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙහිදී සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, මිෂෙල් ඔබාමා හා හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හිලරි ජනපති කරවන ලෙස...

read more
Pearson – අවිවේකයි

Pearson – අවිවේකයි

ගිම්හාන නිවාඩුවත් සමග ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපොළට අතිශයින්ම කාර්යබහුලම වී ඇති නිසා මෙම ගුවන් තොටුපොළින් ගුවන් ගමන් යෑමට බලාපොරොත්තු වන්නන් ඒ පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතු බවත් ගුවන් තොටුපොළ ප්‍රකාශකයකු පවසා සිටී. ගුවන් තොටුපොළ වාර්තාවලට අනුව කාර්යබහුලතම...

read more
ගිම්හාන කුණාටුව GTA කලඹයි

ගිම්හාන කුණාටුව GTA කලඹයි

අද (27) සවස GTA ඇතැම් ප්‍රදේශවල ඇති වූ කුණාටුවත් සමගම ටොරොන්ටෝ ඩවුන් ටවුන් කලාපය තුළ ගංවතුර තත්ත්වයක් හට ගැනුණි. මේ පිළිබඳව කාලගුණ අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබුවත් සති මැද දිනයක් වූ අද නගරයේ ඉතාමත් කාර්යබහුලම වෙලාවක හටගත් කුණාටු තත්ත්වයත් සමගම බොහෝ දෙනෙකු දැඩි පීඩාවට...

read more
සංක්‍රමණික රැඳවියන්ගේ උපවාසය

සංක්‍රමණික රැඳවියන්ගේ උපවාසය

ටොරොන්ටෝ නැගෙනහිර රැඳවුම් මධ්‍යස්ථානයේ සහ ලින්ඩ්සේ රැඳවුම් මධ්‍යස්ථානයේ (මධ්‍යම නැගෙනහිර පුනරුත්ථාපන මධ්‍යස්ථානය) සිටින සංක්‍රමණික රැඳවියන් විශාල පිරිසක් පසුගිය සති 2 ක කාලයක සිට උපවාසයක නිරතව සිටී. ආගමන විධිවිධාන උල්ලංඝනය කර ඇතැයි පැවසෙන මේ පිරිස රටින් පිටුවහල්...

read more
Pokémon Go උමතුව

Pokémon Go උමතුව

ඉන්ස්ෆිල් ඔන්ටේරියෝ - වාහන නැවතුම් අංගනයක සිට Pokémon Go ස්මාර්ට් ෆෝන් ක්‍රීඩාවේ නියැළුණු කාන්තාවක් පසුගියදා රථයක ගැටී ඇත. පසුව සොයා බැලීමේදී හෙළිදරව් වූයේ මේ රිය පදවාගෙන ආ රියදුරාද රිය පදවන අතර සිය ස්මාර්ට් ෆෝනයෙන්  Pokémon Go ක්‍රීඩාවේ නිරතව පැමිණ ඇති බවය. තමා රියක...

read more
පරණ වැඩේ අලුත් නමකින්

පරණ වැඩේ අලුත් නමකින්

වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමේදී බලවත් ආන්දෝලනයක් ඇති කරමින් පුවත් මැවූ කොළඹ වරාය නගරය එහෙමත් නැතිනම් 'කොළඹ පෝට් සිටි - Colombo Port City' ව්‍යාපෘතිය මින් ඉදිරියට අලුත් නමකින් හැඳින්වීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට එය Colombo Financial City ලෙස හැඳින්වෙනු ඇත....

read more
ඔටාවා කළු ජාතිකයාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න

ඔටාවා කළු ජාතිකයාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න

ඔටාවාහිදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ සෝමාලියා-කැනේඩියානු මුස්ලිම් ජාතිකයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව හදිසියේ මිය යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මුස්ලිම් සහ කළු ජාතික සංවිධාන රජයෙන් ඉල්ලා සිටී....

read more
ලංකා බැංකුව ලොව ප්‍රමුඛ බැංකු 1000 අතරට

ලංකා බැංකුව ලොව ප්‍රමුඛ බැංකු 1000 අතරට

එක්සත් රාජධානියේ 'ද බෑන්කර්' සඟරාව විසින් ලොව ප්‍රමුඛ පෙළේ බැංකු 1000 ලැයිස්තුවට 'ලංකා බැංකුව' ඇතුළත් කර ඇත. ලොව ප්‍රමුඛ බැංකුකරණ සහ මූල්‍ය සඟරාවක් ලෙස 1926 වසරේ සිට කටයුතු කරන 'ද බෑන්කර්' සඟරාව මෙම ලැයිස්තුව සෑදීම සඳහා ලෝකයේ සෑම රටකම සියලුම ප්‍රධාන බැංකුවල විස්තීරණ...

read more
Wikileaks අලුත්ම හෙළිදරව්ව

Wikileaks අලුත්ම හෙළිදරව්ව

බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම්  වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි. ජනපති සටනට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ගල්, මල් තොරතුරු මේ දිනවල අන්තර්ජාලය පුරා හතු පිපෙන්නා සේ බිහි වේ....

read more
මියුනිච් වෙඩි තැබීමෙන් 9 ක් මරුට

මියුනිච් වෙඩි තැබීමෙන් 9 ක් මරුට

ජර්මනියේ මියුනිච්හි ඔලිම්පියා සාප්පු සංකීර්ණය තුළ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට 9 දෙනෙකු මරුමුවට පත් වී 21 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ප්‍රහාරයත් සමගම නගරය පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණු අතර ප්‍රහාරය...

read more
ඇල්බර්ටා පිබිදෙන ලකුණු !

ඇල්බර්ටා පිබිදෙන ලකුණු !

ඇල්බර්ටා ආර්ථිකය පිළිබඳව මේ දිනවල අසන්නට ලැබෙන පුවත් එතරම් සුබදායක නොවූවත් මෙම පුවත ඊට හාත්පසින්ම වෙනස් වූවකි. මේ සතියේ TD බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ, ඇල්බර්ටා පළාත පෙර නොවූ විරූ අන්දමේ ඉතාමත් ගැඹුරු හා දීර්ඝතම පසුබැස්මකට මුහුණ දී ඇති...

read more
අන්තර්ජාල හිරිහැරවලට වැට

අන්තර්ජාල හිරිහැරවලට වැට

අන්තර්ජාලය හරහා හෝ ජංගම දුරකථන මගින් ලිංගිකව හෝ වෙනත් ආකාරයට හිරිහැර හිංසා අඩම්තේට්ටම්වලට ලක් වී ඇති දරුවන්ට හා යෞවනයන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දැන් සලසා ඇත. මේ සඳහා නවතම දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර 0773220032 ලෙස එය...

read more
රාජ්‍ය ආයතන 7 ක් විකිණේ !

රාජ්‍ය ආයතන 7 ක් විකිණේ !

මත්තල ගුවන් තොටුපොළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිට් රිජන්සි හෝටලය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන 7 ක් එකවර විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇති බව වාර්තා වේ. මෙම සියලුම විකුණුම් කොටස් වෙළඳපොළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට තීරණය කර ඇත. මේ ආයතන අතරින්...

read more
Semi Government – සයිටම්

Semi Government – සයිටම්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එසේත් නැතිනම් SAITM ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික දෙංශයටම සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු එකඟ වී ඇත. උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සමග රජයේ විශ්වවිද්‍යාල 7 ක වෛද්‍ය පීඨාධිපතිවරු විසින් ඊයේ (21...

read more