LATEST NEWS

Doses After Dark

ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ...

MORE NEWS STORIES >>>

CANADA

FEATURES

උපාසක බිත්තර

උපාසක බිත්තර

"මම වෙජිටේරියන්. ඒ වුණාට බිත්තර කනවා...." මෙය ඇසෙන විට 'මේ මොන හතරබීරි කතාවක්' දැයි යමෙකුට සිතුණා...

read more

VIDEO NEWS

AstraZeneca හා Sinopharm මිශ්‍ර කරන්න එපා !

Sinopharm එන්නතට WHO අනුමැතිය 

Pfizer එන්නත ලංකාවට

Pfizer එන්නත කැනඩාවේ ළමුන්ටත්

2021-2022 පාසල් වර්ෂයට අදාළ මුදල් ප්‍රතිපාදන නිවේදනය කරන  ඔන්ටේරියෝ අධ්‍යාපන අමාත්‍යවරයා

2021 කැනඩා සංගණනය 

ඔන්ටේරියෝවේ අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

WORLD NEWS

ජය කාටද?

ජය කාටද?

ඇතැම් විට ඔබ මෙම පුවත කියවන විට ඇමරිකාවේ ජනධිපතිවරණය නිමා වී තිබිය හැක. නොවැම්බර් 08 වන දින...

read more
Galaxy Note 7 ගින්න !

Galaxy Note 7 ගින්න !

සැම්සුන් සමාගමේ නවතම හඳුන්වාදීම වන ගැලැක්සි නෝට් 7 ස්මාර්ට් දුරකතනයේ පවතින කිසියම් දෝෂයක් නිසා එම...

read more

SRI LANKA

70 න් පසු නිදහස් ?

70 න් පසු නිදහස් ?

වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ....

read more

ART & ENTERTAINMENT

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

LATEST NEWS

එළඹෙන සති අන්තය ආරක්ෂාකාරීව ගත කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි !

එළඹෙන සති අන්තය ආරක්ෂාකාරීව ගත කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි !

වික්ටෝරියා දිනය සමග පැමිණෙන දීර්ඝ සති අන්තයේ එක්රැස් නොවන ලෙස ටොරොන්ටෝ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී Dr. Eileen Villa ජනතාවගෙන් ඉල්ලා සිටී. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් COVID-19 රෝගීන් අඩු මට්ටමකට ගෙන ඒමට දරන...

read more
අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ

අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ

අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ  කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ...

read more
කැනඩාවේ කොවිඩ්-19 මරණ 25,000 සීමාව ඉක්මවයි

කැනඩාවේ කොවිඩ්-19 මරණ 25,000 සීමාව ඉක්මවයි

කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18)  25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ. කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්‍රිත මරණය 2020 මාර්තු 09 දින...

read more
ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි

ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි

අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...

read more

CANADA

කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway

කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway

තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර  අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව...

read more
GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...

read more
Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි

Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි

අවුරුදු 12-15 ත් අතර පසුවන සියලුම දරුවන්ට Pfizer-BioNTech එන්නත ලබාදීම පිළිබඳ අනුමැතිය අද (05) Health Canada විසින් ලබා දී ඇත. ඒ අනුව ළමුන් තුළ කොවිඩ්-19 වැළැක්වීම සඳහා කැනඩාවේ බලයලත් පළමු එන්නත Pfizer එන්නත ලෙස සඳහන් කළ හැකි අතර පසුගිය අප්‍රේල් 16 වන දින...

read more
නිමා වන දිනක් කිව නොහැකි එළිමහන් ක්‍රීඩා තහනම

නිමා වන දිනක් කිව නොහැකි එළිමහන් ක්‍රීඩා තහනම

  කොවිඩ්-19 රෝගීන් සැලකිය යුතු ලෙස පහත වැටෙන තෙක් එළිමහන් ක්‍රීඩා පහසුකම් වසා තැබීම දිගටම පවත්වාගෙන යන බව ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනි Christine Elliott ප්‍රකාශ කරයි. මේ වන විට stay-at-home නියෝගයට යටත් කර ඇති ඔන්ටේරියෝ පළාතේ ටෙනිස්, ගොල්ෆ් ආදි...

read more

SRI LANKA

නව අගමැතිවරයෙක් නව ඇමති මණ්ඩලයක් !

නව අගමැතිවරයෙක් නව ඇමති මණ්ඩලයක් !

රටක මූලික අයිතිවාසිකම් යනු ‘එම රටෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලද එරට වැසියන් විසින් භුක්ති විඳින අයිතිවාසිකම්’ වේ. එ් අනුව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළද, වගන්ති ගණනාවකින් රට වැසියන්ගේ...

read more
ලංකාවේ රථවාහන වෙළඳපොළ

ලංකාවේ රථවාහන වෙළඳපොළ

ශ‍්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගන තුළ වසර පහකට පමණ ප‍්‍රමාණවත් වාහන තොග පවතින බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකින් හෙළි වී ඇත. මේ තොරතුරු සත්‍ය බව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික...

read more
භූමිතෙල්වලින් දුවන බස්

භූමිතෙල්වලින් දුවන බස්

ශ‍්‍රී ලංකාව තුළ මගී ප‍්‍රවාහනයේ යොදවා ඇති පෞද්ගලික බස් රථවලින් සියයට 85 කට වැඩි ප‍්‍රමාණයක් ඞීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව එ් පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පසුගිය කාලයේදී ඔටෝ ඞීසල් මිල අධික ලෙස වැඩිවීම නිසා...

read more
70 න් පසු නිදහස් ?

70 න් පසු නිදහස් ?

වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. එ් අනුව සුළු වැරදි සඳහා සිර දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ පිරිසට මෙම අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු යොදමින් සිටින අතර එම රැඳවියන්ගේ විස්තර...

read more

WORLD

ජීවීන්ට හිතකර ග්‍රහලෝක 7 ක්

ජීවීන්ට හිතකර ග්‍රහලෝක 7 ක්

පෘථීවියේ සිට ආලෝක වර්ෂ 39 ක් ඈතින් පෘථීවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක හතක් සොයාගත් බවට නාසා තාරකා විද්‍යාඥයින් පසුගියදා නිවේදනය කොට තිබුණි. මෙම ග්‍රහලෝක 7 ම එකම තරුවක් වටා භ්‍රමණය වන බවත් ජීවයට හිතකර ජලය, වාතය වැනි සාධක එම ග්‍රහලෝක තුළ පැවතිය හැකි බවත් ඇමරිකාවේ ජාතික...

read more
ජය කාටද?

ජය කාටද?

ඇතැම් විට ඔබ මෙම පුවත කියවන විට ඇමරිකාවේ ජනධිපතිවරණය නිමා වී තිබිය හැක. නොවැම්බර් 08 වන දින පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දෙස මේ වන විට මුළු ලොවම ඇස් අයාගෙන බලා සිටී. මහත් ආන්දෝලනාත්මක පුවත් මවමින් සිය ප්‍රචාරණ...

read more
Galaxy Note 7 ගින්න !

Galaxy Note 7 ගින්න !

සැම්සුන් සමාගමේ නවතම හඳුන්වාදීම වන ගැලැක්සි නෝට් 7 ස්මාර්ට් දුරකතනයේ පවතින කිසියම් දෝෂයක් නිසා එම දුරකතන ගිනි ගැනීමේ අවස්ථා වැඩි බැවින් ගැලැක්සි නෝට් 7 නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත් අලෙවි කළ දුරකතන නැවත ගෙන්වා ගැනීමටත් එම සමාගමට සිදුවී ඇත. මේ පිළිබඳව නිවේදනයක්...

read more
කොලොම්බියානුවන් සාමය අත හරී

කොලොම්බියානුවන් සාමය අත හරී

ලෝකයේ සිවිල් යුද්ධ පවතින රටවල් අතරින් කොලොම්බියාව මුල් පෙළේ සිටින අතර එරට සිවිල් යුද ඉතිහාසයට අඩ සියවසකටත් එහා ගිය අතීතයක් ඇත. FARC ගරිල්ලන් හා කොලොම්බියානු රජය අතර පැවති මෙම දීර්ඝ කාලීන ගැටුම නිසා අහිමි වී ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබුණි....

read more

FEATURES

ලොව පුරා සැරිසරණ සයිබර් අපරාධකරුවෝ….

ලොව පුරා සැරිසරණ සයිබර් අපරාධකරුවෝ….

මේ දවස්වල 'හොරු වැහි වැහැලා' යි බොහෝ දෙනෙක් පවසනු අපට ඇසී ඇත. මේ සමහරක් හොරු හොරුන්ගෙත් හොරුයි. තවත් වුන් කම්බ හොරුය. මේ සියලුම ආකාරයේ හොරු අතරට පහළ වූ අලුත්ම හොර නඩය 'අන්තර්ජාල හොරු' එසේත් නැතිනම් 'සයිබර් හොරු' ය. අන්තර්ජාල හොරු යැයි මොවුන් හැඳින්වුවද ඇත්තෙන්ම මොවුන්...

read more
සාම ගඟ ව්‍යාපෘතිය එපා – Amnesty International ඉල්ලයි

සාම ගඟ ව්‍යාපෘතිය එපා – Amnesty International ඉල්ලයි

  ඩොලර් බිලියන 8.8 ක් වැය කරමින් බ්‍රිටිෂ්කොලොම්බියාවේ සාම ගඟ (Peace River) හරහා ඉදිකිරීමට සූදානම් වන දැවැන්ත ජලවිදුලි වේල්ලෙහි වැඩ කටයුතු නවතන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ඉල්ලීම් කර ඇත. අඩවි සී (Site C) ‍ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘති ඉදිකිරීම් නිසා...

read more
රියෝ ඔලිම්පික් ඇරඹෙයි

රියෝ ඔලිම්පික් ඇරඹෙයි

වසරේ මහා ක්‍රීඩා සැණකෙලිය 2016 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (5) සවස බ්‍රසීලයේදී ආරම්භ විය. මේ වන විට එම උළෙලේ පළමු තරග ජයග්‍රහණය වාර්තා කොට ඇති ඇති අතර එහි රන් පදක්කම ඇමරිකාවට හිමි විය.  වායු රයිෆල් අංශයෙන් හිමිකරගත් මේ පදක්කම ඇමරිකාවේ වර්ජිනියා ට්‍රේසර් විසින්...

read more
උපාසක බිත්තර

උපාසක බිත්තර

"මම වෙජිටේරියන්. ඒ වුණාට බිත්තර කනවා...." මෙය ඇසෙන විට 'මේ මොන හතරබීරි කතාවක්' දැයි යමෙකුට සිතුණා නම් එහි ඇති පුදුමයක් නැත. මේ කතාව පළමුවරට ඇසුණු මොහොතේ මටත් එසේ සිතුණු අතර 'වෙජිටේරියන් බිත්තරත්' වෙළඳපොළට නිකුත් කර ඇද්ද යන කුකුසද සිතට නැගුණි. පසුව සොයා බැලීමේදී ෆාම්වල...

read more

ART & ENTERTAINMENT

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.