November 14, 2018

GTA විශ්වවිද්‍යාල තුනක මූල්‍ය ප‍්‍රතිපාදන කපා දමයි

November 3, 2018 Dasatha 0

ඔන්ටේරියෝ රජය විසින් පළාත් විශ්වවිද්‍යාල තුනක් සඳහා ලබාදීමට නියමිතව තිබූ අරමුදල් සහ ප‍්‍රතිපාදන අවලංගු කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඔන්ටේරියෝහි දැනට පවතින ඩොලර් බිලියන 15 ක අයවැය හිඟය මත පළාත් රජයට නව ඉදිකිරීම් සඳහා […]

කැනඩා නීතිය ඉඩ දුන්නත් මවුරටෙන් ඉඩ නෑ !

November 3, 2018 Dasatha 0

කැනඩාව මරිජුවානා නීත්‍යනුකූල කිරීම ලෝකයේ සෙසු රටවලට අදාළ කරුණක් නොවුණත් එ් පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ ආසියානු කලාපයේ රටවල් තුනක් පිළිබඳව පසුගියදා වාර්තා විය. කැනඩාවේ මරිජුවානා නීත්‍යනුකූල කිරීමත් සමග මෙසේ කලබල වී ඇත්තේ ජපානය, චීනය සහ […]

ලංකාවේ රථවාහන වෙළඳපොළ

November 3, 2018 Dasatha 0

ශ‍්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගන තුළ වසර පහකට පමණ ප‍්‍රමාණවත් වාහන තොග පවතින බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකින් හෙළි වී ඇත. මේ තොරතුරු සත්‍ය බව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලින්ද සනාථ […]

භූමිතෙල්වලින් දුවන බස්

November 3, 2018 Dasatha 0

ශ‍්‍රී ලංකාව තුළ මගී ප‍්‍රවාහනයේ යොදවා ඇති පෞද්ගලික බස් රථවලින් සියයට 85 කට වැඩි ප‍්‍රමාණයක් ඞීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව එ් පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පසුගිය කාලයේදී ඔටෝ ඞීසල් මිල අධික […]

කැනඩාව සවුදි අවි ගනුදෙනුව අත්හිටුවයිද?

November 3, 2018 Dasatha 0

ශිෂ්ට සම්පන්න ලෝකය පිළිකුලෙන් හෙළා දකින මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය කැනඩාවේ ආර්ථිකය තුළද දෝංකාර දෙමින් කැනඩාව සහ සෞදි ආරබිය අතර පවතින ගනුදෙනුවලටද අහිතකර අන්දමින් බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇත. මෙහිදී කැනඩාව සහ සෞදි […]

70 න් පසු නිදහස් ?

November 3, 2018 Dasatha 0

වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. එ් අනුව සුළු වැරදි සඳහා සිර දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ පිරිසට මෙම අවස්ථාව […]