Oba Ma Samaga – ඔබ මා සමඟ

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාලුව ලුහුබඳින කිරලා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි ඔබ මා සමඟ අතිනත...
උපාසක බිත්තර

උපාසක බිත්තර

“මම වෙජිටේරියන්. ඒ වුණාට බිත්තර කනවා….” මෙය ඇසෙන විට ‘මේ මොන හතරබීරි කතාවක්’ දැයි යමෙකුට සිතුණා නම් එහි ඇති පුදුමයක් නැත. මේ කතාව පළමුවරට ඇසුණු මොහොතේ මටත් එසේ සිතුණු අතර ‘වෙජිටේරියන් බිත්තරත්’ වෙළඳපොළට නිකුත් කර ඇද්ද යන...
ඔන්ටේරියෝවේ කෙසෙල් කොටුව

ඔන්ටේරියෝවේ කෙසෙල් කොටුව

අවුරුද්දේ වැඩිම කාලයක් ශීත දේශගුණයක් පවතින කැනඩාවට මේ ඇවිත් තියෙන්නෙ ගිම්හාන කාලයයි. මේ දවස්වල තියෙන තද හිරු රශ්මියත් උණුසුමත් නිසා මේ ඉන්නෙ කැනඩාවෙමද කියලත් ඇතැම් වෙලාවට හිතෙනවා. හැමදාමත් අව්වෙන් නැහැවුණු නිල්ලෙන් පිරුණු නිවර්තන කලාපීය රටකින් ඇවිත් කැනඩාවේ පදිංචි...
ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම සුදු අලියෙක්ද?

ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම සුදු අලියෙක්ද?

කැනඩා විශ්‍රාම වැටුප් සැලැස්ම වැඩි දියුණු කිරීමට ෆෙඩරල් රජය සමග අනෙකුත් ප්‍රාදේශීය පළාත් එකඟතාව පළ කර තිබියදී ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් සැලැස්මක් (provincial pension plan) ක්‍රියාත්මක කිරීම සඳහා ඔන්ටේරියෝ ලිබරල් රජය ඩොලර් මිලියන 70 ක් වැය කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බව...